27 April 2024
#දේශීය

පොදු ජන පෙරමුනේ 02 වන ජාතික සම්මේලනය 15 වනදා කොළඹදී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය 02 වන ජාතික සම්මේලනය එළැඹෙන 15 දින කොළඔ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මේ සදහා පක්ෂයේ මැති ඇමතිවරුන්, නායකයින් සහ නාගරික මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *