ජනමාධ්‍ය මඟින් රනිල් වික්‍රමසිංහ මහතා හා තමා එකතු වෙන බව පැවසුවද එය කිසිම දිනක සිදු නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.