27 April 2024
#දේශීය

රනිලුයි සජිතුයි කවදාවත් එකතු වෙන්නේ නෑ – විපක්ෂනායක සජිත්

ජනමාධ්‍ය මඟින් රනිල් වික්‍රමසිංහ මහතා හා තමා එකතු වෙන බව පැවසුවද එය කිසිම දිනක සිදු නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *