චමින්ද විජේසිංහ මහතාගේ හිස් වු මන්ත්රී ධුරය නයන වාසලතිලක මහතාට ලබා දීමට නියමිත බව වාර්තා වේ. චමින්ද විජේසිංහ මහතාගෙන් පසු සමගි ජන බලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්රික්කයේ වැඩිම මනාප ලබා ගත්තේ ද නයන වාසලතිලක මහතාවේ.
මේ වන විට අදාල මන්ත්රී ධුරය වෙනුවෙන් නයන වාසලතිලක මහතාව නම් කර ඇති බව දැනගන්නට ඇත.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved