• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Lanka Special Steels සමාගම ජාතික සම්මේලන සම්මාන උළෙලේ දී සම්මාන 5ක් දිනා ගනී

17 January 2024
in පුවත්, ව්‍යාපාර
Lanka Special Steels සමාගම ජාතික සම්මේලන සම්මාන උළෙලේ දී සම්මාන 5ක් දිනා ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගැල්වනයිස් කරන ලද වානේ වයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Lanka Special Steels සමාගම 2023 වසරට අදාළ ගුණාත්මකභවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සම්මේලන සම්මාන උළෙලේ දී රන් සම්මාන හතරක් සහ ලෝකඩ සම්මානයක් දිනා ගැනීමට සමත් විය.

‘නව්‍යකරණය වූ ගුණාත්මක විසඳුම් තුළින් තිරසාර සංවර්ධනයක්’ යන තේමාව යටතේ මෙවර පැවැත්වුණු සම්මාන උළෙල මගින් මෙරට නිෂ්පාදන සහ සේවා අංශය ආශ්‍රිත ව ක්‍රියාත්මක වන ආයතනවල ගුණාත්මක භාවයේ සහ ඵලදායිතාවේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරිණි. අඛණ්ඩ වර්ධනයක් වාර්තා කරමින් ස්ථාවරත්වයට පත් වී ඇති Lanka Special Steels සමාගම අදාළ සම්මාන කාණ්ඩය යටතේ ඉදිරිපත් වූ ආයතන 400ක් පමණ අභිබවමින් සිය මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා රන් සම්මාන 4 ක් සහ ලෝකඩ සම්මානයක් දිනා ගැනීමට සමත් විය. ගුණාත්මක බවින් ඉහළ සේවාවක් ලබා දෙමින්, තිරසාර වර්ධනයක් කරා Lanka Special Steels සමාගම ගෙන යාම වෙනුවෙන් කැප වූ Awanetha, Target, Shakthi, Titans සහ Verge යන කණ්ඩායම් මෙසේ සම්මානයට පාත්‍ර විය.

Lanka Special Steels සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීන් ද සිල්වා මහතා මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “මෙම සම්මාන උලෙළේ දී සම්මාන 5ක් දිනා ගැනීම අප සිහිපත් කරන්නේ මහත් ආඩම්බරයෙන්. ගුණාත්මක භාවය අඛණ්ඩ ව පවත්වා ගැනීම වෙනුවෙන් අපගේ කණ්ඩායම්වල කැපවීම මෙම ජයග්‍රහණය තුළින් පිළිබිඹු වෙනවා. Lanka Special Steels සමාගම හඳුන්වා දෙන ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන, නවෝත්පාදන සහ සමාගමේ වර්තමාන ස්ථාවරත්වය හරහා නවතම ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපට හැකි වුණා. දිනා ගත් මෙම සම්මාන මගින් එම අද්විතීය විශිෂ්ටත්වය සහ ආයතනික මූලධර්ම රැක ගැනීම වෙනුවෙන් අපගේ කැපවීම නැවතත් තහවුරු වෙනවා.” යනුවෙනි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී Lanka Special Steels සමාගම දිනා ගත් රන් සම්මාන ලබා ගැනීම සඳහා Titans කණ්ඩායමේ අකීලා නවාෆ්, එස් නිරංචලා සහ සමිදි, Awanetha කණ්ඩායම වෙනුවෙන් මධුසංක, කෝසල සහ ජී. ටී. මධුසංඛ, Target කණ්ඩායමේ අඛිල, සුසන්ත, තුසිත හා ඔෂාන් සහ Shakthi කණ්ඩායමේ චාමර, මෙන්ඩිස් සහ ජයරත්න යන අය සමත් වූහ. ඊට අමතර ව ලෝකඩ සම්මානය හිමිකරගත් කණ්ඩායම වෙනුවෙන් ගිහානි, සහරාන්, අචිනිකා සහ සචිනි යන අය සහභාගි වූහ.

Lanka Special Steel යනු ශ්‍රී ලංකාවේ විශාලතම GI වයර් නිෂ්පාදන සමාගම වන අතර, එම සමාගම නවීන තාක්‍ෂණයෙන් සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ගෝලීය මට්ටමේ නිෂ්පාදන දේශීය හා අපනයන වෙළෙඳපොළ වෙත සපයයි.

PR

Post Views: 104
Previous Post

මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 5කට අනුමැතිය – උසස් නිලතල පිළිබඳ කාරක සභාව

Next Post

සියලු‍ විද්‍යාපීඨ පරිශ්‍රයන්හි වගා කළ හැකි ඉඩෙහි වැවිය යුතුයි – අධ්‍යාපන ඇමති සුසිල්

editor ttvnews

editor ttvnews

Next Post
සියලු‍ විද්‍යාපීඨ පරිශ්‍රයන්හි වගා කළ හැකි ඉඩෙහි වැවිය යුතුයි – අධ්‍යාපන ඇමති සුසිල්

සියලු‍ විද්‍යාපීඨ පරිශ්‍රයන්හි වගා කළ හැකි ඉඩෙහි වැවිය යුතුයි - අධ්‍යාපන ඇමති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved