• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිරි හරකාත් විකුණන් කන ජාතියක් නොවී අපි ව්‍යවසායකත්ව රාජයක් ගොඩනගමු – දිලිත් ජයවීර

28 February 2024
in දේශීය, පුවත්
කිරි හරකාත් විකුණන් කන ජාතියක් නොවී අපි ව්‍යවසායකත්ව රාජයක් ගොඩනගමු – දිලිත් ජයවීර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ගමේ නරකම මනුස්සයෙක් ගැන, අසාර්ථකම මනුස්සයෙක් ගැන කතා කරන කොට කතාවට කියනවා මේ කිරි හරකත් විකුණා කනවා හා සමානයි අද අපේ රටට වෙමින් පවතින දේ යැයි ව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මව්බිම ජනතා පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පක්ෂ නායක දිලිත් ජයවීර මහතා, “මම මගේ අවුරුදු 30ක වක්‍ර දේශපාලන භාවිතයේ දී විවිධ නායකයින්ට උදව් කරලා තියෙනවා. මම ජ.වි.පෙ. පංති 5ට ගියේ ඉස්කෝලේ අටේ පංතියේ ඉද්දී. ඊළගට ඉස්කෝලේ 11 පංතියේ දීත් ගියා. මම ඒ පක්ෂය එක්ක ළඟින් වැඩ කළා. ඔවුන්ගේ ජයග්‍රහණ සඳහා කැප වුණා. 2004දී ඔවුන් ආසන 42ක් ගන්න මම ඔවුන් සමග සමීපව වැඩ කළා. ඔව්නුගේ දහසක් මහ වැව් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන කාලේ ඒ ව්‍යාපෘතිය එළි දක්වන්න නිර් මාණශීලීව ඉතා වගකීමෙන් යුක්තව කැප වුණා. පොලොන්නරුව දිස්ත්‍රික්කය කියන්නේ කෘෂිකර්මාන්තයේ පෙරගමන්කරුවන් වන දිස්ත්‍රික්කයක්.විශේෂයෙන් ම මේ රටට බත සපයන දිස්ත්‍රික්කය ඔබේ දිස්ත්‍රික්කය. ඔවුන්ගේ ශ්‍රමයට වටිනාකමක් ලැබෙන්න නම් මේක නිවැරදි වෙන්න ඕන. ඒ සඳහා ජාතික වැඩපිලිවෙලක් අවශ්‍යයි. එහි ඇණ මුරිච්චි තද කරන්න බෑ. නිශ්චිත වැඩපිළිවෙලක් අවශ්‍යයි. සෘණාත්මක දේවල්වලින් ජාතියක් ගොඩනගන්න බෑ. ධනාත්මකව හිතන රට ගොඩනගන්න පුළුවන් ජනතාවක් බිහි කරන්න සියලු ජාතීන් එක්ව වැඩකරන කිසිදු භේදයකින් තොරව ක්‍රියා කරන පිරිසක් වෙන්න ඕන. අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවාගේ අනාගතය පවා සහතික කරන අපි ගෙනෙන වැඩපිළිවෙලට ඇතුළත්. කෘෂිකර්මාන්තයට අදාළව කොහොමද ගොවියා ගොඩ ගන්නේ කියලා අපි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ආර් ථික සක්‍යතාව වැඩි කරන්නේ කොහොමද ඒ සඳහා නවෝත්පාදන ක්‍රමවේදයන් භාවිත කරන්නේ කොහොමද කියලා ඇතුළත්. අපට අවශ්‍ය මේ නව ව්‍යවසායකත්ව ප්‍රජාවේ ආර්ථිකය රුපියල් 40000කින් පමණ වැඩි වන දෛනික වැඩපිළිවෙලක් සහිත ආණ්ඩුවක් හදන්න.අපි හැමදාම පැවතුණු ආණ්ඩු එක්ක පාළනය එක්ක කටයුතු කළේ පන්නමු කියන අදහසින්. නමුත් අපි එහෙම පන්නලා ගෙන එන ආණ්ඩුවෙන් මොකද්ද වෙන්නේ කියන එක ගැන හිතන්න පටන් ගමු. මේ දවස්වල දේශපාලන වේදිකාවේ කියවෙන හොරු අල්ලමු කියන ප්‍රකාශය පට්ට පල් බොරුවක්. හැබැයි මේ හොරු අල්ලන කතාව මගින් අහිංසක මිනිසුන්ගේ ඡන්දය කඩා ගන්නට ඉඩ දෙන්න බෑ. අපි සාකච්ඡා කරමු මේ ශ්‍රී ලාංකික තාරුණ්‍යය අභිප්‍රේරණය කරන්නේ කොහොමද කියලා.ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ මාතෲත්වයට ගෞරව කරන විශිශ්ඨතම ව්‍යවසායකයින්වන මව පවුල් සංස්තාව ආරක්ෂා කරගෙන ඉදිරියට යන මව ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු.කොහොමද ඒ මවගේ ආදරය අපේ රටේ ජනතාවගේ සතුටට දායක වෙන්නේ කියලා සාකච්ඡා කරමු.අපි කතා කරමු අපේ උපායමාර් ගික වැඩපිළිවෙල කුමක් ද ඔබේ උපායමාර් ගික වැඩපිළිවෙල මොකද්ද කියලා. මේ රටේ සියලු සම්පත් විකුණමින් පවතින මොහොතක අපි ඔක්කොම එකතු වෙලා මේ රට ‍රැක ගමු යැයි දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,615
Previous Post

පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට -අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්,  ඇමැති හරින් අතර සාකච්ඡාවක්

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්,  ඇමැති හරින් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්,  ඇමැති හරින් අතර සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved