• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී ළමුන්ගේ විවෘත හදවත් සැත්කම් වෙනුවෙන් Heart Lung යන්ත්‍ර දෙකක්

1 March 2024
in දේශීය, පුවත්
රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී ළමුන්ගේ විවෘත හදවත් සැත්කම් වෙනුවෙන් Heart Lung යන්ත්‍ර දෙකක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) හෘද උරස් ශල්‍යාගාරය වෙත විවෘත හදවත් සැත්කම් සදහා භාවිතා කරනු ලබන Heart Lung Machines දෙකක් ලබාදීම ඊයේ (29) සිදු වු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි මෙරට රෝහල් පද්ධතිය සදහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනම්න් ලබාගනිමින් රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා‍ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙල යටතේ ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම යටතේ මෙම වෛද්‍ය උපකරණ ලබාගැනීමට හැකියාව ලැබී ඇත.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් එම උපකරණ ලබාදීම සිදු වූ අතර, එම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 80 කි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විවෘත හදවත් සැත්කම් සදහා භාවිතා කරන යන්ත්‍ර වසර 15 කට වඩා පැරණි වන අතර, එම යන්ත්‍ර තවදුරටත් භාවිතා කිරිමට සුදුසු තත්ත්වයක නොපවතී.

විවෘත හදවත් සැත්කම් සදහා වන පොරොත්තු ලෙඛනයේ දැනට කුඩා රෝගී ලමුන් 3,000 ක් පමන සිටින බැවින් මෙම යන්ත්‍ර මගින් විශාල සේවයක් ලබාගත හැක.

Post Views: 13,581
Previous Post

ජපානයෙන් තොරතුරු තාක්ෂණ සිසුන්ට ලැප්ටොප් පරිගණක ප්‍රදානයක්

Next Post

මහ බැංකුව ස්වාධීන කළේ පඩි වැඩි කරගන්න නෙවෙයි – මන්ත්‍රී මයන්ත

editor ttvnews

editor ttvnews

Next Post
මහ බැංකුව ස්වාධීන කළේ පඩි වැඩි කරගන්න නෙවෙයි – මන්ත්‍රී මයන්ත

මහ බැංකුව ස්වාධීන කළේ පඩි වැඩි කරගන්න නෙවෙයි - මන්ත්‍රී මයන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved