• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

සියනෑ තරු වොලිබෝල් ක්‍රිඩා පිටිය එළැඹෙන 29 වැනිදා ජනතා අයිතියට

26 March 2024
in ක්‍රීඩා, පුවත්
සියනෑ තරු වොලිබෝල් ක්‍රිඩා පිටිය එළැඹෙන 29 වැනිදා ජනතා අයිතියට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සියනෑ තරු වොලිබෝල් ක්‍රිඩා පිටිය මාර්තු මස 29 වැනිදා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

ගම්පහ මහ නගර සභාවට අයත් මඩමවත්ත සියනෑ තරු වොලිබෝල් ක්‍රීඩා පිටිය ප්‍රතිසංවර්ධන කෙරේ. ඒ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මෙහි ප්‍රතිසංවර්ධනය කටයුතු සිදු කළේය.

වොලිබෝල් ක්‍රිඩා පිටිය විවෘත කිරීමට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් අතර වොලිබෝල් ප්‍රචලිත කිරීමේ අරමුණින් රෙජී රණතුංග අනුස්මරණ කුසලාන වෝලිබෝල් තරගාවලියක්ද සංවිධානය කර ඇති අතර මාර්තු එය මස 29, 30 සහ 31 යන දිනයන්හි පැවැත්වේ.

මෙම තරගාවලිය විවෘත පිරිමි, අවුරුදු 20 පහළ බාලක බාලිකා වශයෙන් සංවිධානය කර ඇත.

ගම්පහ මහ නගර සභාවට අයත් මඩමවත්ත සියනෑ තරු වොලිබෝල් ක්‍රීඩා පිටිය නවීන අංගෝපාංගයන්ගෙන් සහ අනෙකුත් පහසුකම්වලින් ප්‍රතිසංවර්ධනය කිරීම සහ ඒ ආශ්‍රීත භූමි ප්‍රදේශය නාගරික සංවර්ධන උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස 2021 වසරේදී ආරම්භ කර ඇත.

2021 වසරේදී සියනෑ තරු ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩාංගණය ප්‍රතිසංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය සදහා ඇස්තමෙන්තු කර තිබූ මුදල රුපියල් 44,348,725.00 කි. නමුත් කොවිඩ් හා ආර්ථික අර්බුදය හමුවේ මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු අතර මඟ නතර කර තිබිණ. සියනෑ තරු වොලිබෝල් ක්‍රිඩා සමාජයේ සහ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම පරිදි මෙය ප්‍රතිසංස්කරණ කටයුතු නැවත ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව රාජ්‍ය වියදම් පාලනය කිරීමේ අයවැය චක්‍රලේකනය අනුව මෙම ව්‍යාපෘතිය එළිමහන් වොලිබෝල් ක්‍රිඩාංගනයක් බවට සංවර්ධනය කර ජනතාවට ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගත්තේය.

මෙම සියනෑ තරු ක්‍රිඩා සමාජය වසර 74ක් පමණ ඉතිහාසයකට උරුමකම් කියයි. ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ නායකයින් තිදෙනෙකු මෙම ක්‍රිඩා සමාජය හරහා බිහි කර ඇති අතර වත්මන් ජාතික වොලිබෝල් කණ්ඩායමේ නායකයාද මෙම ක්‍රිඩා සමාජයේ වීම විශේෂත්වයකි

Post Views: 9,862
Previous Post

DFCC Pinnacle Junior වෙතින් ‘Gateway Robotics Competition 2024’ තරඟාවලියට අනුග්‍රාහකත්වය ලබාදෙයි

Next Post

ජනතාවගේ ජිවන බර අඩු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනවා – රාජ්‍ය අමාත්‍ය ශාන්ත

editor ttvnews

editor ttvnews

Next Post
බැසිල් රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය ශාන්ත

ජනතාවගේ ජිවන බර අඩු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනවා - රාජ්‍ය අමාත්‍ය ශාන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved