• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල 223කට රජයෙන් නිවාස – ඇමැති ප්‍රසන්න

30 April 2024
in දේශීය, පුවත්
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර භාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එමෙන්ම තවත් නිවාස 11 ක ඉදිකිරීම් මේ වන විට ආරම්භ වී තිබෙනඅතර පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකීරීම සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 139 කි. ඉඩමක් සමග නව නිවසක් ඉදිකිරීම , නව නිවාස ඉදිකිරීම, නිවාස අලුත්වැඩියාව මේ යටතේ සිදු කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිම පවුල් සංඛ්‍යාවකට නිවාස ලබා දී ඇත්තේ ගම්පහ කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතවයි. කටුවා පිටිය දේවස්ථානය ආශ්‍රිතව පවුල් 144 කට මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ සහන සැලසී ඇත. එම දේවස්ථාන ආශ්‍රිතව පමණක් නිවාස ව්‍යාපෘතිය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 90.855 කි.

කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 09 කට නිවාස ඉදිකර දී ඇති අතර මඩකළපුව දිස්ත්‍රික්කයේ මෙලෙස පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 70 කට නිවාස ඉදිකර දී ඇත.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නිවාස 11 ක් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5 කට අධිකය. එම නිවාස ව්‍යාපෘතියද කඩිනමින් අවසන් කරන ලෙසද ජාතික නිවාස සංවර්ධන අධිකාරියට තමා උපදෙස් දුන් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

මේ අතර පාස්කු ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයට නව ඉරුදින දහම් පාසල් ගොඩනැගිල්ලක්ද රජය මගින් ඉදිකර දී තිබේ. ඊට ප්‍රතිපාදන සපයා ඇත්තේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයයි. මේ සදහා වැය කළ මුදල කෝටි 13 කට අධිකය. පන්ති කාමර 14 කින් සමන්විත මෙම ඉරුදින දහම් පාසල් ගොඩනැගිල්ල තට්ටු 02 කින් සමන්විතය. නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කළ අතර පසුගිය අප්‍රේල් 09 වෙනිදා එම ගොඩනැගිල්ල දේවස්ථානයට භාර දීමට පියවර ගැනින.

අනුර ප්‍රදිප්

Post Views: 11,289
Previous Post

මැයිදින රැලිවලට ඩ්‍රෝන යානා භාවිතාකරනවානම් අවසර ලබාගත යුතුමයි – පොලිසිය

Next Post

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරටට සුවිසල් ආයෝජනයක් සිදුකරනවා – අගමැති 

editor ttvnews

editor ttvnews

Next Post
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරටට සුවිසල් ආයෝජනයක් සිදුකරනවා – අගමැති 

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරටට සුවිසල් ආයෝජනයක් සිදුකරනවා - අගමැති 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 වසරේ සියල්ල සූදානම් ත්‍රිපෝෂ සභාපතිගෙන් සුබ ආරංචියක්!

2026 වසරේ සියල්ල සූදානම් ත්‍රිපෝෂ සභාපතිගෙන් සුබ ආරංචියක්!

5 January 2026
මට මේක පුරුදු තැනක් – ජොන්ස්ටන්

මට මේක පුරුදු තැනක් – ජොන්ස්ටන්

5 January 2026
ඉන්දියාවේ ප්‍රබල භූකම්පනයක්

ඉන්දියාවේ ප්‍රබල භූකම්පනයක්

5 January 2026
ට්‍රම්ප්ගේ ගේ අලුත් සෙල්ලම නැගලම යයි – තවත් රටවලට තර්ජන

ට්‍රම්ප්ගේ ගේ අලුත් සෙල්ලම නැගලම යයි – තවත් රටවලට තර්ජන

5 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වසරේ සියල්ල සූදානම් ත්‍රිපෝෂ සභාපතිගෙන් සුබ ආරංචියක්!

2026 වසරේ සියල්ල සූදානම් ත්‍රිපෝෂ සභාපතිගෙන් සුබ ආරංචියක්!

5 January 2026
මට මේක පුරුදු තැනක් – ජොන්ස්ටන්

මට මේක පුරුදු තැනක් – ජොන්ස්ටන්

5 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved