• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහමැතිවරණයක් වෙනුවෙන් බැසිල් සහ රනිල් අතර තීරණාත්මක සාකච්ඡාවක්

4 May 2024
in දේශීය, පුවත්
මහමැතිවරණයක් වෙනුවෙන් බැසිල් සහ රනිල් අතර තීරණාත්මක සාකච්ඡාවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මහමැතිවරණය කඩිනමින් පැවැත්වීය යුතු යැයි බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණයක් ගන්නා ලෙස දැනුම් දීමට නියමිත බව උදයංග වීරතුංග මහතා පවසයි. ඒ මහතා කියා සිටින්නේ මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට මේ පිලිබඳ කිහිපවරක්ම දැනුවත් කිරීම් සිදු කර ඇති බවයි.

බැසිල් රාජපක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවැත් වු සාකච්ඡා කිහිපයේදීම ජනාධිපතිවරයා විසින් මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් දැනුම් නොදී සිටිමක් සිදුව ඇති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් උදයංග වීරතුංග මහතා පවසන්නේ අද පැවැත්වෙන සාකච්ඡාව තීරණාත්මක වනු ඇති අතර මෙහිදී පසුගියදා පැවැත්වු මැයි රැලි වලදී පක්ෂවල පැමිණි ජනතාව සම්බන්ධයෙන් හා මේ වන විට පක්ෂ සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්ත පිලිබඳව කරුණු අනාවරණ කර ගනු ඇති බවයි.

පසුගියදා පැවැති මැයි රැළි අනුව එක්සත් ජාතික පක්ෂය මෙරට 05 වන ස්ථානයට පත් වී ඇති බව දැනගන්නට ඇති අතර ඉදිරි පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණයට හැකියාවක් නොමැති බව කරුණු අනාවරණය වී බව උදයංග වීරතුංග මහතා කියා සිටියේය.

මෙම කරුණු අනුව බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා සමඟ මැයි රැලි දත්ත අනුව අනිවාර්යෙන්ම මහමැතිවරණයක් කඩිනමින් පැවැත්වීය යුතු බවත් එහිදි ජනාධිපතිවරයාට සහාය දක්වනු පිරිසක් පාර්ලිමේන්තුවට ඇතුලත් කිරීමේ හැකියාවක් පවතිනු ඇති බවද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මහමැතිවරණක් නොතියා ජනාධිපතිවරණයක් කැඳවුවහොත් පවතින තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකියාවක් කිසිසේත්ම නොමැති බව පැවැති මැයි රැලිවලින්ම අනාවරණ වී ඇති බව බැසිල් රාජපක්ෂ මහතා අද පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙත දැන්වීමට නියමිත බව උදයංග වීරතුංග මහතා අප වෙත කියා සිටියේය.

මේ අතර ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණයක් පැවැත්වුවහොත් එහිදී ජනාධිපති රනිල්ට සහාය දැක් වු කිසිදු මන්ත්‍රීවරයෙක් පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව සඳහා පිවිසිට අවස්ථාව ලබා නොදෙන බව බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පිරිස පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමඟ පැවැත් වු සාකච්ඡාවේදී තීරණය කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරනවායැයි පසුගිය කාලයේදී ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගත් පිරිස් පැවසුවද මෙවර මැයි රැලියේදී ඔවුන් සියල්ලම පොහොට්ටුවේ මැයි රැලියට සහභාගී වීම තුලින් ගම්‍ය වන්නේම පවතින ඔ්නෑම මැතිවරණයකට ඒ සියල්ලම පොදු ජන පෙරමුණට සහාය දක්වනු ඇති බවයි. ‌තව ද ‌මේ වන විට ආණ්ඩුවේ ප්‍රබල ඇමැති ධුර දරණ පිරිස් ප්‍රසිද්ධියේම ජනාධිපති රනිල්ට සහාය දෙන බව පැවසු නමුත් ඔවුන්ද පොදු ජන පෙරමුණේ මැයි රැලියට පැමිණ රැලිය ඇමතීමෙන්ම පෙන්නුම් කරන්නේම ඔවුන් සිටින්නේ රනිල් සමඟ නොව බැසිල් සමඟ බව උදයංග විරතුංග මහතා අවධාරණය කලේය. ‌එමෙන්ම ඉදිරි එජාප පාර්ශවය විසින් ‌කියා සිටින ආකාරයට ජනාධිපතිවරණය රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කර ගැනීම හැකිබව පවසන්නේ කෙසේ දැයි  පැහැදිලි කිරීමක් අවශ්‍ය බව බැසිල් රාජපක්ෂ මහතා අද පැවැත්වෙන සාකච්ඡාවේදී තොරතුරු දත්ත ඉල්ලා සිටිම බව උදයංග වීරතුංග මහතා කියා සිටියේය.

අද පැවැත්වෙන සාකච්ඡාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසිදු පුද්ගලයෙකු සහභාගී නොකර බැසිල් රාජපක්ෂ මහතා සමඟ පමණක්  සාකච්ඡාව පැවැත්වෙන බව මෙම සාකච්ඡාවේදී මුළිකවම එකඟතාවය වනු ඇති බව දැනගන්නට ඇත.

අප මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු‌ගෙන් කල විමසීමකදී කියා සිටියේ මහමැතිවරණයක් පැවැත්වුහොත් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමට අපහසු බවත් ජනාධිපතිවරණය පැවැත්වුහොත් එහිදී වත්මන් ජනාධීපතිවරයාට සහාය දක්වන පිරිසක් එකතු කර ගැනිමේ වාසිය ලබා ගත හැකි බවයි.

Post Views: 50,025
Previous Post

දෙස් විදෙස් ශ්‍රමිකයින්ට ප්‍රතිලාභ රැසක් රැගෙන ජයගමු ශ්‍රී ලංකා පුදුකුඩිඉරිප්පුවට

Next Post

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම, රජය ගත් විප්ලවීය පියවරක් – ජනපති ‍

editor ttvnews

editor ttvnews

Next Post
ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම, රජය ගත් විප්ලවීය පියවරක් – ජනපති ‍

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම, රජය ගත් විප්ලවීය පියවරක් - ජනපති ‍

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved