• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථිකය හදන්න ජාතිවාදය අතුගා දමනවා – අනුර ඉන්දියාවට කියයි

4 September 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ දුර්වල වූ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ජාතිවාදය අතුගා දැමීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රමුඛතාවය වනු ඇති බව සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේ ප්‍රධාන තරගකරුවෙක් වන අනුර කුමාර දිසානායක අඟහරුවාදා ප්‍රකාශ කර තිබේ.

ජාතික ජන බලවේග සන්ධානයට නායකත්වය දෙන මාක්ස්වාදී සම්භවයක් ඇති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව “පුනරුද ව්‍යාපෘතියක් සඳහා සූදානම්ව සිටී”, යනුවෙන් එහිදී සඳහන් කර ඇති 55 හැවිරිදි අනුර දිසානායක, “ජනතාව වෙනසක් සඳහා ඡන්දය දෙනු ඇත” යනුවෙන් වැඩිදුරටත් පවසා තිබේ.

දූෂණය පිටුදැකීමට ප්‍රතිඥා දීම හැරුණු විට, සජිත් ප්‍රේමදාසගේ ප්සමගි ජන සන්ධානය මෙන්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳව නැවත සාකච්ඡා කරන බවද අනුර දිසානායක එහිදී පවසා ඇත.

“ඇත්ත වශයෙන්ම, අපගේ සුබසාධන ව්‍යාපෘතිය මගින් රාජ්‍යයට අනෙක් පාර්ශ්වවලට වඩා බෙහෙවින් අඩු වියදමක් දැරීමට සිදුවනු ඇත,” යනුවෙන්ද ඔහු කියාසිටී.

Post Views: 15
Previous Post

ඔක්තෝබර් 15 අලුත් පාස්පෝට් ලංකාවට – ලක්ෂ 50ක් ඕඩර් කරලා – එතකල් දවසකට 1000යි

Next Post

පැමිණිල්ලකට පොලිසියට ආපු දැරියක් දූෂණය කළ සාජන්ට අවුරුදු 45ක සිරදඬුවමක් – සාජන් උසාවියේ හඬාවැටෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved