ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසයි එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ
අද (08) අලුයම 2.48ට පමණ මෙම භූ කම්පාව සිදුව තිබෙනවා.
fකෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved