කටුනායක 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සිදු වූ වෙඩි තැබීමෙන් අයෙක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. කටුනායක - සීදුව ප්‍රදේශයේ වෙළඳ සැලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.