• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Alarm තියලා නැගිටින කෙනෙක් නම් ඔයාගෙ මොළේට වෙන්න යන දේ

2 June 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
Alarm තියලා නැගිටින කෙනෙක් නම් ඔයාගෙ මොළේට වෙන්න යන දේ
0
SHARES
25
VIEWS
Share on FacebookShare on Twitter

අපි හැමෝම උදේට එලාම් තියලා නැගිටින අයනේ. හැබැයි පළවෙනි එලාම් එකටම නැගිටිනවා කියන එක නම් ගොඩක් දෙනාට කරන්න අමාරු දෙයක්.

ඒ නිසා එලාම් එක වැදෙන කොටම අපි කරන්නේ ඒක snooze කරලා තවත් විනාඩි 10 ක් විතර නින්දට වැටෙන එක.
හැබැයි අපි ඒ නිදා ගන්න විනාඩි 10 නිසා අපේ මොළේ ලොකු හානියක් වෙනවා කියලා දන්නවද? සාමාන්‍යයෙන් alarm snooze කරලා අපි නැවත නින්දට වැටෙද්දි අපේ මොළේ ඒ පොඩි නින්ද ගන්නේ විනාඩි 90 ක් තියෙනවා කියලා හිතලලු.

ඒ කියන්නේ ඒ නින්ද අලුත් නින්දක ආරම්භයක් විදිහට තමයි මොළේ හිතන්නේ. ගොඩක් වෙලාවට අපේ නින්දෙ ප්‍රධාන චක්‍ර 4 ක් හරි 6ක් හරි දැක ගන්න ලැබෙනවා.

ඒ හැම චක්‍රයක්ම දළ වශයෙන් විනාඩි 90 ක් තිබෙනවා වගේම හැම චක්‍රයකම අදියර 4 කුත් දැකගන්න පුළුවන්.

පළමු අදියරේ දී ඔබ ලබන්නේ සැහැල්ලු නින්දක්.

එහි දී නින්දෙන් ඇහැරෙන එක ගැටලුවක් නැහැ.

දෙවන අදියරය කියන්නේ ගැඹුරු විවේකී නින්දේ ආරම්භය.
‍මෙහි දී මොළයේ තරංග මන්දගාමී වීම අරඹනවා.

තුන්වන අදියරේ දී ලබන්නේ ගැඹුරු නින්දක්.

මෙය ශරීර අලුත්වැඩියාවට සහ මතක ශක්තියට සම්බන්ධයි.

හතරවන අදියරේ කියන්නේ REM නින්ද. මෙහිදී සිහින දැකීම, මොළයේ ක්‍රියාශීලිත්වය, හැඟීම් සහ ඉගෙනීම සඳහාත් මේ නින්ද වැදගත් වෙනවා.

මේ අදියරයට පසුව නැවත අලුත් චක්‍රයක් ආරම්භ වෙනවා.

ඒ විදිහට අපි රෑ නිදා ගන්න ගිහාම චක්‍ර 4 ත් 6ත් අතරෙ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා.

හැබැයි අපි එලාම් එකකට ඇහැරලා ආයෙ ඒක snooze කරලා නිදා ගත්තොත් මොළේ හිතනවා ඒක අලුත් චක්‍රයක ආරම්භයක් කියලා.

සාමාන්‍යයෙන් මනුස්සයෙක් විනාඩි 10 ක් වගේ කාලෙකදි අදියර 3 ගැඹුරු නින්දකට ප්‍රවේශ වෙනවා.

ඉතින් ඒ ඉද්දි ආයෙ එලාම් එකට විනාඩි 10 ට පස්සෙ ඇහැරෙන්නෙ නින්දෙ හොඳම කොටසකදී. මොකද ඒක පොඩි නින්දක් වගේ පෙනුනට මොළයට ඒක අලුත් නින්දක කොටසක්.

  • face book
Post Views: 28
Previous Post

ජාතික බදු සතිය අදින් ඇරඹේ

Next Post

Covid ව්‍යාප්තිය යළි තීව්‍ර අතට

Editor TTV News

Editor TTV News

Next Post
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

Covid ව්‍යාප්තිය යළි තීව්‍ර අතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved