• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Covid ව්‍යාප්තිය යළි තීව්‍ර අතට

2 June 2025
in දේශීය, පුවත්
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්
0
SHARES
39
VIEWS
Share on FacebookShare on Twitter

ආසියානු කලාපයේ රටවල් රැසක කොවිඩ් ව්‍යාප්තිය යළි තීව්‍ර වී තිබෙන බවත් ඉන් ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ හොංකොං යන රටවල ආසාදිතයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති බව වාර්තා වනවා.

මෙ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 685 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පුද්ගල මරණ 4ක් ද වාර්තා වී ඇති බවයි.

නව රැල්ල ආරම්භයේ සිට අසල්වැසි ඉන්දියාවෙන් දින 10ක් තුළ කොවිඩ් ආසාදිතයින් 3758 දෙනෙකු වාර්තා වී තිබෙන අතර මේ වන විටත් සක්‍රීය කොවිඩ් ආසාදිතයින් 1, 336 දෙනෙකු සිටිනවා.

මේ අතර, මෙරටින් ද ආසියාවේ පැතිර යන කොවිඩ් වෛරසයේ ප්‍රභේදයක් වන ඔමික්‍රොන් වෛරසයේ උප ප්‍රභේද දෙකක් හඳුනාගෙන තිබෙනවා. දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය කළ පර්යේෂණවලින් මේ බව තහවුරු වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සදහන් කළේ.

ඔහු සඳහන් කළේ මෙම කොවිඩ් උප ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නැති බවයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ අවදානමට ලක් විය හැකි කාණ්ඩ ලෙස හඳුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිධන්ගත රෝගීන් මුඛ ආවරණ පැළඳීමත් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම හා දෑත් සේදීම යන සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කිරීම තුළින් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවයි.

මේ අතර, සෞඛ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිර යන විවිධාකාරයේ තොරතුරු මත පදනම්ව ඉදිරි දින කිහිපය තුළදී සියළු කරුණු අඩංගු චක්‍රලේඛ දෙකක් කඩිනමින් නිකුත් කිරීමට අදාල අංශ වලට උපදෙස් දී ඇති බවයි.

ඉන් එක් චක්‍රෙල්ඛයක් මහජනතාව ඉලක්ක කරගනිමින් සහ අනෙක් චක්‍රලේඛය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉලක්ක කර ගනිමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියා.

සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ ඩෙංගු සහ චිකුන්ගුන්‍යා රෝගීන් වාර්තා වීම මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ 23,300කට වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2009 වසරින් පසු චිකුන්ගුන්යා රෝගීන් ද වාර්තා වීම සැළකිය යුතු මට්ටමකින් ඉහළ අගයක් ගෙන ඇත්තේ පළමු වතාවටයි.

Post Views: 62
Previous Post

Alarm තියලා නැගිටින කෙනෙක් නම් ඔයාගෙ මොළේට වෙන්න යන දේ

Next Post

ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් සදහා වැය කරන මුදල

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් සදහා වැය කරන මුදල

ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් සදහා වැය කරන මුදල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved