පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් 6.1ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා කර නැහැ.
පසුගිය සතියේ ද පිලිපීනයේ මැග්නිටියුඩ් ඒකක 7.4ක පමණ ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.
Post Views: 29