• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යසනය අස්සේ ඉන්දි රාජා දැක්වූ ප්‍රතිචාරය

18 December 2025
in දේශීය, පුවත්, විශේෂාංග, වෙනත්
ව්‍යසනය අස්සේ ඉන්දි රාජා දැක්වූ  ප්‍රතිචාරය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
මෑතකදී අපේ රටට ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හමුවේ මිනිස්කම මෙන්ම සත්ව කරුණාවද ඉතා ඉහළින් දකින්නට ලැබුණ දෙයක්. මේ ව්‍යසනයත් සමග මිනිසුන් මෙන්ම සතුන්ද දැඩි ලෙස පීඩාවට පත් වුණා.
▶ විපතේදී දැක්වූ සත්ව සහ මිනිස් කරුණාව
පසුගිය දා ඇති වූ ස්වභාවික විපත්තිය හමුවේ මිනිසුන් මෙන්ම සතුන් ද දැඩි ලෙස පීඩාවට පත් වුණා. එහිදී තම ජීවිත පවා නොතකා සුනඛයන්, බළලුන් වැනි කුඩා සතුන්ගේ සිට අලි ඇතුන් දක්වා සියලු සත්වයන් බේරා ගන්න ජනතාව ඉදිරිපත් වුණේ තමන්ගේ ජීවිතය ගැනත් නොතකා
ආපදාව හමුවේ කැපී පෙනුණු සිද්ධීන් නම් තමන්ව ආදරයෙන් බලාගත් තමන්ගේ නිවසියන් පොළව යට සැගවෙද්දි බොහෝ සුනඛයන් ඒ ඒ ප්‍රදේශවල කැ ගසමින් වැතිරී සිටියා අපි දැක්කා. පොළව යට පස් හාරා අවුස්නමින් තමන්ගේ ආදරණියයන් වෙනුවෙන් වෙහෙසෙන බල්ලන් අපි දැක්කා. ඒ වගේම අතරමං වු අලි පැටවුන්ට කිරි ලබා දෙන මිනිස්සු අපි දැක්කා. ආහාර ලබා දෙනව අපි දැක්කා.
▶ සංවේදී දසුන් දවසින් දවස
පැටවුන් අහිමි වූ සහ ජලයෙන් කොටු වූ අලි ඇතුන්ගේ ශෝකී පුවත් එක දිගට වාර්තා වුණා. අලි වතුරට ගසාගෙන ගොස් මිය ගොස් තිබෙනවා අපි දැක්කා. ඒ කොහොම උනත් මිහිතලය මිනිසාට පමණක් නොව සතුන්ට ද අයිති බව අපි ප්‍රායෝගිකවම අත්වින්දා.
මේ සිද්ධිදාමයන් අස්සේ අපිට මතක් උනේ අපේ රටේ හීලෑ අලි
අපේ රටේ අලි සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරයෙක් තමයි පශු වෛද්‍ය තරිඳු විජේකෝන් කියන්නෙ. කාලගුණික තත්වයත් ඒක්ක අපේ රටේ පශු වෛද්‍ය කණ්ඩායම් මේ සත්තු ගැන බලන්න අමතක කරේ නැහැ. ඒ වගේම අලි හිමිකරුවනුත් මේ අලින් ගැන දැඩි අවධානයකින් පසු වුණා. ඒ හේතුවෙන්ම තමයි අපේ රටේ හීලෑ අලි ගැන කිසිම ආරංචියක් මේ කාලගුණ විපත් අස්සේ නොතිබුණේ.
▶ ආපදා මැද ඇත් පන්තියේ සුවදුක් බැලූ පශු වෛද්‍ය මෙහෙවර
රටම ස්වභාවික විපත්වලින් කැළඹී තිබියදී, පශු වෛද්‍ය තරිඳු මහතාගේ අවධානය යොමු වූයේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය වෙතට. විශේෂයෙන්ම ඇත් පන්තියේ මෙම ඇත්තුන්ට මද කිපෙන කාලය. කොහොම නමුත් ඉන්දි රාජා, බුරුම රාජා සහ තායි ඇතා කෙරෙහි අධික වර්ෂාවෙන් එල්ල විය හැකි බලපෑම පිළිබඳව ඔහු දැඩි සැලකිල්ලක් දැක්වුා. රටම ආපදාවෙන් වෙලී පවතින මොහොතක ඔවුන්ට තමන්ගේ හුරුපුරුදු නිවහන තුළම කිසිදු ආපදාවකින් තොරව ආරක්ෂිතව ඉන්න මේ සෙසු ඇත් පන්තියට වාසනාව ලැබුණා.
▶ නොබිඳුණු අභිමානය සහ වෛද්‍යවරයාගේ අත්දැකීම
සොබාදහම කෝප වී මහා ව්‍යසනයක් රට තුළ ඇති උනත් ඉන්දි රාජා නම් ඒ අභිමානවත් හස්තියා සිය ගම්භීරත්වය අංශුවකිනුදු අඩු කර ගත්තේ නැහැ. . මද කිපී සිටි සමයේ පවා ඔහු ගේ නොසැලෙන ස්ථාවරය ඔහු තුළ තිබුණා. තරිදු එක්තරා පුවත්පතකට පවසා තිබුණේ ඒලෙසයි.
වෙනදාට අණ ලැබුණු සැණින් නිදාගන්නා ඉන්දි රාජා, එදින පශු වෛද්‍ය තරිඳුගේ අණට කීකරු වෙලා නැහැ. . පශු වෛද්‍යවරයා පවසන අන්දමට, “මේ ඇතාට මෙතරම් පණ්ඩිතකමක් ඇයි දැයි” ඔහුටත් සිතෙන තරමටම ඇතා දැඩි ලෙස සිය මතයක සිට ඇති බවයි ඔහු පැවසුවේ.
(පශු වෛද්‍යවරයා) ඇත් පන්තිය භාර ප්‍රදීප්ට මං කිව්වා අයියෙ, පොඩ්ඩක් ඉන්නකො මං යනකං කියලා. මං එතනින් අයින් උනා. ඊටපස්සෙ මෙන්න ඇතා අගේට නිදාගත්තා.” 
නමුත් ඒ මුරණ්ඩුකම පිටුපස තිබුණේ ගැඹුරු බුද්ධියකි. තමන්ට ප්‍රතිකාර කරන, කටු අනින, බෙහෙත් විදින වෛද්‍යවරයා තමන් ඉදිරිපිට සිටියදී බිම දිගා වී අවදානමක් ගැනීමට ඉන්දි නායක ඇතා කැමති උනේ නැහැ.
වෛද්‍යවරයා එතැනින් ඉවත් වූ සැණින්, ඇතා ඉතා සැහැල්ලුවෙන් නිදාගත්තේ සියල්ලන් පුදුමයට පත් කරමිනි. ඔහු ඇත් ගාලේ නායකයා වන්නට ඇති සුදුසු කම වන්නේද ඔහු තුල ඇති ඒ මනා බුද්ධියයි.
තොරතුරු – පශු වෛද්‍ය තරිඳු විජේකෝන් (ශ්‍රී දළදා මාලිගාව,
Post Views: 21
Previous Post

උඩුදුම්බරට තද වැසි – ජීවිත රැකගන්නා ලෙස අනතුරු ඇඟවීම්

Next Post

ගෑස් හිඟයක් ???

Editor TTV News

Editor TTV News

Next Post
ගෑස් හිඟයක් ???

ගෑස් හිඟයක් ???

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
මෙරට අපනයන ආදායම ඉහළට

මෙරට අපනයන ආදායම ඉහළට

26 March 2026
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව  පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ  දැවැන්ත වර්ජනයක

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ දැවැන්ත වර්ජනයක

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved