• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනයට – අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අවධානය යොමුවේ

28 January 2026
in දේශීය, පුවත්
අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනයට – අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අවධානය යොමුවේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ කොළඹ නීතිඥ සංගමයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ. නීතිඥ වෘත්තිකයින් සහ අධිකරණ පද්ධතිය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු කිහිපයක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.
විශේෂයෙන්ම අධිකරණ සංකීර්ණවල පවතින ඉඩකඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ වාහන නවතා තැබීම සඳහා විධිමත් රථගාලක අවශ්‍යතාවය පිළිබඳව නීතිඥ සංගමය විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.
මීට අමතරව අධිකරණ කාර්ය මණ්ඩලයේ ගමන් පහසුකම් සලසා ගැනීම සඳහා පොදු ප්‍රවාහන සේවාවක අවශ්‍යතාවය මෙන්ම අධිකරණ කාර්යාල තුළ දෛනික රාජකාරී කටයුතු ඉටුකිරීමේදී අවශ්‍ය කරන මූලික පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
Post Views: 6
Previous Post

2026 වසරේ වාහන ආනයන වියදම ඩොලර් බිලියන 1.5 දක්වා අඩුවනු ඇතැයි මහ බැංකු අධිපති පවසයි

Next Post

බුලත්කොහුපිටියට කොටි තර්ජන : බලධාරීන්ගේ නිහඬතාවට එරෙහිව ජනතා විරෝධයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

28 January 2026
නිපා භීතිකාව කලාපය පුරාම… තායිලන්තයේ ගුවන් මගීන් 1,700ක් දැඩි පරීක්ෂාවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු ගැන නීතිපතිගෙන් දැන් ලැබුණු තීරණය

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

28 January 2026
නිපා භීතිකාව කලාපය පුරාම… තායිලන්තයේ ගුවන් මගීන් 1,700ක් දැඩි පරීක්ෂාවට

නිපා භීතිකාව කලාපය පුරාම… තායිලන්තයේ ගුවන් මගීන් 1,700ක් දැඩි පරීක්ෂාවට

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved