• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්කුලම මෝටර් රථ අනතුරෙන් වන්දනාකරුවන් ඇතුළු පස් දෙනෙකු රෝහලේ.

1 February 2026
in දේශීය, පුවත්
ගල්කුලම මෝටර් රථ අනතුරෙන් වන්දනාකරුවන් ඇතුළු පස් දෙනෙකු රෝහලේ.
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර – පුත්තලම මාර්ගයේ ගල්කුලම ප්‍රදේශයේදී අද (01) අලුයම සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අනුරාධපුර නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා යළි පැමිණෙමින් සිටි තරුණයන් පිරිසක් රැගත් මෝටර් රථයක් සහ කැලණිය ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ යමින් සිටි පවුලක පිරිසක් රැගත් මෝටර් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇත.
තිරප්පනේ පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, අනුරාධපුර සිට පැමිණි මෝටර් රථය වංගුවක් සහිත ස්ථානයකදී අධික වේගය හේතුවෙන් පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි රථයේ ගැටී ඇති බවයි. අනතුරින් මෝටර් රථ දෙකටම බරපතල හානි සිදුව ඇති අතර, තුවාල ලැබූවන් අතර තරුණයන් සිව්දෙනෙකු සහ වන්දනා නඩයේ සිටි එක් අයෙකු වන බව වාර්තා වේ. තිරප්පනේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
Post Views: 25
Previous Post

ගංගාරාමයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැය 24 පුරාම

Next Post

රු. මිලියන 40ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
රු. මිලියන 40ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි

රු. මිලියන 40ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ජපන් තානාපති කාර්යාලයේ  ආරක්ෂක උපදේශක සහ  නාවික හමුදාපති අතර හමුවක්

මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්

12 August 2026
උතුරු කොරියාවෙන්  ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

උතුරු කොරියාවෙන් ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස  සම්බන්ධයෙන්  ජනපති සමග පැවති  නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

12 August 2026
2026 වසරේ  සංචාරක පැමිණීම  ලක්ෂ 14 ඉක්මවයි

2026 වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved