• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුද තර්ජන මධ්‍යයේ ඉරානය සහ එක්සත් ජනපදය ජිනීවාහිදී තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡා අරඹයි

17 February 2026
in පුවත්, විදෙස්
යුද තර්ජන මධ්‍යයේ  ඉරානය සහ එක්සත් ජනපදය ජිනීවාහිදී තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡා අරඹයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශක ගණනාවක් පුරා පවතින න්‍යෂ්ටික ආරවුල විසඳා ගැනීමේ අරමුණින් එක්සත් ජනපදය සහ ඉරානය අතර වක්‍ර සාකච්ඡා අද (17) ජිනීවාහිදී ආරම්භ විය. ඕමානයේ මැදිහත්වීමෙන් සිදුවන මෙම සාකච්ඡා සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයන් ලෙස ස්ටීව් විට්කොෆ් සහ ජරෙඩ් කුෂ්නර් සහභාගී වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි තහවුරු කර තිබේ.
මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුව සිදුවන්නේ කලාපය තුළ දැඩි යුදකාමී වාතාවරණයක් නිර්මාණය වී ඇති පසුබිමකය. ජිනීවා සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි. එසේ නොමැති වුවහොත් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර B-2 බෝම්බ හෙලන යානා මගින් ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බවටද ඔහු අනතුරු ඇඟවීය.
පසුගිය ජුනි මාසයේදී ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ටෙහෙරානය යුරේනියම් පොහොසත් කිරීමේ ක්‍රියාකාරකම් නතර කර ඇති බව පවසා ඇතත්, ජාත්‍යන්තර සම්බාධක ඉවත් කර ගැනීම සඳහා මෙම සාකච්ඡා ඔවුන්ට තීරණාත්මක වී තිබේ. කෙසේ වෙතත්, තම මිසයිල වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීමට ඉරානය මෙතෙක් කැමැත්ත පළ කර නොමැත.
මේ අතර, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේ හමුදා අභ්‍යාසයක් ආරම්භ කර ඇති අතර, ඉරානයට එරෙහිව සති ගණනාවක මෙහෙයුමක් සඳහා එක්සත් ජනපද හමුදාවද සූදානමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ජිනීවා සාකච්ඡාවලට සමගාමීව රුසියා – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා සඳහාද ඇමරිකානු නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.
Post Views: 5
Previous Post

ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් තරුණයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

Next Post

චීන වසන්ත උත්සවයේදී විදුලි වාහන ආරෝපණ ධාරිතාව වාර්තාගත ලෙස ඉහළ යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කළුතර උතුරේ වෙළඳසැල් හිමියාගේ ඝාතනයේ යතුරුපැදිය සැපයූ සැකකරු විශේෂ කාර්ය බලකා දැලේ

කළුතර උතුරේ වෙළඳසැල් හිමියාගේ ඝාතනයේ යතුරුපැදිය සැපයූ සැකකරු විශේෂ කාර්ය බලකා දැලේ

17 February 2026
“ශ්‍රී ලංකාව බොහෝ දුරක් පැමිණ ඇති” බව  IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි

ප්‍රංශ ජනපති මැක්‍රොන් සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යයි

වර්ෂාවෙන් සිම්බාබ්වේ පිලට වාසි අයර්ලන්ත තරගය අතහැරියොත්  ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයෙන් ඉවතට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළුතර උතුරේ වෙළඳසැල් හිමියාගේ ඝාතනයේ යතුරුපැදිය සැපයූ සැකකරු විශේෂ කාර්ය බලකා දැලේ

කළුතර උතුරේ වෙළඳසැල් හිමියාගේ ඝාතනයේ යතුරුපැදිය සැපයූ සැකකරු විශේෂ කාර්ය බලකා දැලේ

17 February 2026
“ශ්‍රී ලංකාව බොහෝ දුරක් පැමිණ ඇති” බව  IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි

“ශ්‍රී ලංකාව බොහෝ දුරක් පැමිණ ඇති” බව IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි

17 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved