• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීන වසන්ත උත්සවයේදී විදුලි වාහන ආරෝපණ ධාරිතාව වාර්තාගත ලෙස ඉහළ යයි

17 February 2026
in පුවත්, විදෙස්
චීන වසන්ත උත්සවයේදී  විදුලි වාහන ආරෝපණ ධාරිතාව වාර්තාගත ලෙස ඉහළ යයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
චීන වසන්ත උත්සව සමය තුළ එරට අධිවේගී මාර්ග පද්ධතිය ආශ්‍රිතව විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානවල සේවාවන් පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ. පෙබරවාරි 02 වනදා සිට 14 වනදා දක්වා වූ කාලය තුළ පමණක් අධිවේගී මාර්ගවල විදුලි වාහන ආරෝපණ පරිමාව කිලෝවොට් පැය මිලියන 68.5576ක් (68.5576 million kWh) දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙම වර්ධනය මගින් චීනය සාම්ප්‍රදායික ඉන්ධන බලශක්තියෙන් බැහැරව නව බලශක්ති විසඳුම් කරා වේගයෙන් ගමන් කරන ආකාරය මැනවින් පිළිඹිබු කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. නව තාක්ෂණික නවෝත්පාදනයන් සහ යටිතල පහසුකම් පුළුල් කිරීම හේතුවෙන් උත්සව සමයේ අධික රථවාහන තදබදය මධ්‍යයේ වුවද සාර්ථකව මෙම සේවාවන් සැපයීමට එරට බලධාරීන් සමත් වී ඇත.
Post Views: 16
Previous Post

යුද තර්ජන මධ්‍යයේ ඉරානය සහ එක්සත් ජනපදය ජිනීවාහිදී තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡා අරඹයි

Next Post

මහා පරිමාණ ආයෝජන දිරිමත් කිරීමට රජයෙන් නව බදු සහන වසර 10ක් දක්වා බදු නිවාඩු හිමිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ  මූලික අභ්‍යාස තරගය  දින තුනකට සීමා වෙයි

මැදපෙරදිග අර්බුදය  ඉන්දීය තෙල් සංස්ථාව  ස්පොට් වෙළඳපොළෙන් තෙල්  මිලදී ගැනීම් තියුණු ලෙස ඉහළ නංවයි

රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

1 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved