• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි

18 February 2026
in කාලගුණ, පුවත්
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අද (18) දිනයේත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම උතුර, උතුරු-මැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මීට අමතරව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
Post Views: 7
Previous Post

රු. මිලියන 16.6ක අරමුදල් අවභාවිත චෝදනා: හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද නැවත අධිකරණයට

Next Post

අළු බදාදා දිනය අදයි චතාරික සමය ආරම්භ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අළු බදාදා දිනය අදයි  චතාරික සමය ආරම්භ වෙයි

අළු බදාදා දිනය අදයි චතාරික සමය ආරම්භ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සටන් විරාමය මැද්දේ හිස්බුල්ලා වැනසීමට පටන් ගනියි

සටන් විරාමය මැද්දේ හිස්බුල්ලා වැනසීමට පටන් ගනියි

9 April 2026
සැප්තැම්බර් දක්වාම දික්විය හැකි  දැඩි නියඟයක් පිළිබඳව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අනතුරු ඇඟවීමක්

සැප්තැම්බර් දක්වාම දික්විය හැකි දැඩි නියඟයක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

9 April 2026
දකුණු කැරොලිනා  මිනීමැරුම් නඩුවක සැකකරුවෙකු  විලියම්ස්පෝර්ට් හිදී අත්අඩංගුවට

දකුණු කැරොලිනා මිනීමැරුම් නඩුවක සැකකරුවෙකු විලියම්ස්පෝර්ට් හිදී අත්අඩංගුවට

9 April 2026
මයිසූරු හි කථන සහ  ශ්‍රවණාබාධිත පුද්ගලයෙකුගේ ඝාතනයක්  සංඥා භාෂා පරිවර්තකයන්ගේ  සහායෙන් විසඳයි

මයිසූරු හි කථන සහ ශ්‍රවණාබාධිත පුද්ගලයෙකුගේ ඝාතනයක් සංඥා භාෂා පරිවර්තකයන්ගේ සහායෙන් විසඳයි

9 April 2026

Recent News

Google Gemini  ලොව දෙවන ස්ථානයට පත්වෙමින්  ChatGPT ආධිපත්‍යයට අභියෝග කරයි

Google Gemini ලොව දෙවන ස්ථානයට පත්වෙමින් ChatGPT ආධිපත්‍යයට අභියෝග කරයි

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව වෛද්‍යවරුන්ට පොලිස් ආරක්ෂාව

නව වෛද්‍යවරුන්ට පොලිස් ආරක්ෂාව

9 April 2026
ප්‍රංශ වෙරළට ඔබ්බෙන්  සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී  සිව්දෙනෙකු මරුට

ප්‍රංශ වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී සිව්දෙනෙකු මරුට

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved