• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුමන ජාතික වන උද්‍යානයේ දඩමස් ජාවාරමක් කොටු වෙයි

19 February 2026
in දේශීය, පුවත්
කුමන ජාතික වන උද්‍යානයේ දඩමස් ජාවාරමක් කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කුමන ජාතික වන උද්‍යානය තුළ සතුන් දඩයම් කර, එම මස් බෝට්ටු මඟින් ප්‍රවාහනය කරමින් තිබූ මහා පරිමාණ දඩමස් ජාවාරමක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) අරුගම්බේ කඳවුරේ නිලධාරීන් සමත් වී තිබේ. ඊයේ (18) සිදු කළ මෙම වැටලීම්වලදී සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය විසින් කුඩා කල්ලි වෙරළ තීරයේදී සිදු කළ වැටලීමකදී බටු කැස්බෑවන්ගේ යැයි සැක කෙරෙන බිත්තර 57ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මුලින්ම කොටු කරගන්නා ලදී. අනතුරුව කොට්ටු කල්ලිය වෙරළ තීරයේදී සිදු කළ තවත් මෙහෙයුමකදී ගෝන මස් කිලෝ 17ක්, කුළුහරක් මස් කිලෝ 56ක් සහ සතුන්ගේ පීකුදු කිලෝ 16ක් සමඟ සෙසු සැකකරුවන් හතරදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මස් ප්‍රවාහනය කිරීමට යොදාගත් අශ්ව බල 25ක එන්ජිමක් සහිත ෆයිබර් බෝට්ටුවක් සහ ඉන්ධන තොගයක් ද මෙහිදී පොලිස් භාරයට ගැනිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා ලාහුගල වනජීවී කාර්යාලය වෙත භාර දී ඇත.
Post Views: 4
Previous Post

කිසිවෙකු අත්නොහැරෙන, ආචාර්යධර්ම මත පදනම් වූ AI ගමනකට ශ්‍රී ලංකාව සූදානම්

Next Post

ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් 30ක් ඉන්දියාවේදී විශේෂ පුහුණුවක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට අමාත්‍යාංශ මට්ටමින් පියවර

20 March 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ට්‍රම්ප් පාලනයෙන් ඛාර්ග් දූපත ඉලක්ක කර හමුදා සැලසුම්

20 March 2026
ලෝක තෙල් අර්බුදය හමුවේ ඉන්ධන ඉතිරි කර ගැනීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන්  උපදෙස්

ඇමෙරිකානු වෛද්‍ය තාක්ෂණ සමාගමකට එල්ල වූ ඉරාන සයිබර් ප්‍රහාරය හසුරුවන ලද වෙබ් අඩවිය FBI ආයතනය විසින් අත්පත් කරගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට අමාත්‍යාංශ මට්ටමින් පියවර

දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට අමාත්‍යාංශ මට්ටමින් පියවර

20 March 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ට්‍රම්ප් පාලනයෙන් ඛාර්ග් දූපත ඉලක්ක කර හමුදා සැලසුම්

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved