• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර කළු පාලමේ වැඩ නවතී

මහනුවර දුම්රිය ගමනාගමනය තවත් ප්‍රමාද වන ලකුණු

23 February 2026
in දේශීය, පුවත්
මහනුවර කළු පාලමේ වැඩ නවතී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගියදා බලපෑ දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ මහවැලි ගඟේ අධික ජල කඳට හසුව හානියට පත් වූ මහනුවර ඓතිහාසික ‘කළු පාලමේ’ ප්‍රතිසංස්කරණ කටයුතු හදිසියේම නවතා දමා තිබේ. වසර 150කට වඩා පැරණි මෙම යකඩ පාලම පිළිසකර කිරීම සඳහා එක්ව සිටි ඉංජිනේරුවන් සහ නිලධාරීන් වැඩබිමෙන් ඉවත්ව ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ඉදිකිරීම් කටයුතු නතර වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පාලමේ ආධාරක කුළුණුවල පවතින පැරණි ගල් ඉවත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර ලබා නොදීමයි. පාලමේ පැරණි පෙනුමට හා පුරාවිද්‍යාත්මක වටිනාකමට හානි වන බව පවසමින් මතුව ඇති මෙම ගැටලුව නිසා එළඹෙන මැයි හෝ ජූනි මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළ තවත් මාස කිහිපයකින් ප්‍රමාද වීමේ අවදානමක් පවතී.
පාලමේ වැඩ කටයුතු කඩිනම් කිරීම සඳහා අදාළ ඉදිකිරීම් ආයතන සහ සේවකයන් දිවා රාත්‍රී මෙහෙයුමක නිරත වුවද, පවතින නෛතික හා පරිපාලනමය බාධා හේතුවෙන් වැඩබිම අකර්මන්‍ය වී ඇත. මීට පෙර පාලම හානියට පත්වීමත් සමඟ කොළඹ සිට මහනුවර බලා ධාවනය වන දුම්රිය මාස කිහිපයක සිට රඹුක්කන දක්වා පමණක් සීමා කර තිබූ අතර, මෙම ප්‍රමාදයත් සමඟ මහනුවර දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වීම තවදුරටත් කල් යනු ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය මගීන් සහ මහනුවර ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දැඩි අසීරුතාවයකට පත්ව සිටින අතර, අදාළ දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණයක් ඇති කර ගනිමින් මෙම ගැටලුව කඩිනමින් විසඳන ලෙස ජනතාව ඉල්ලා සිටිති.
Post Views: 0
Previous Post

විභාග මධ්‍යස්ථානයට බඹරු පනිති

Next Post

ට්‍රම්ප් ඝාතනය කිරීමට ආ සන්නද්ධ පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප් ඝාතනය කිරීමට ආ  සන්නද්ධ පුද්ගලයෙකු වෙඩි  ප්‍රහාරයකින් මරුට

ට්‍රම්ප් ඝාතනය කිරීමට ආ සන්නද්ධ පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිමිකම සින්නක්කර ඔප්පු  බෙදාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි 27 වැනිදා අනුරාධපුරයේදී

හිමිකම සින්නක්කර ඔප්පු බෙදාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි 27 වැනිදා අනුරාධපුරයේදී

23 February 2026
ඇල්ල බිංගෙය අසලදී තිරිංග අක්‍රීය වූ කැබ් රථයක් අනතුරකට ලක්වෙයි

ඇල්ල බිංගෙය අසලදී තිරිංග අක්‍රීය වූ කැබ් රථයක් අනතුරකට ලක්වෙයි

23 February 2026
නැව් හිඟයක් මැද ගෑස් සැපයුම ඕමාන සමාගමකින් ඇමරිකානු සමාගමකට පවරයි

නැව් හිඟයක් මැද ගෑස් සැපයුම ඕමාන සමාගමකින් ඇමරිකානු සමාගමකට පවරයි

23 February 2026
උත්සව සමයේ ගුවන් ටිකට්පත් මිල ඉහළ යාම බරපතළ කරුණක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ ප්‍රතිචාරය ඉල්ලයි

උත්සව සමයේ ගුවන් ටිකට්පත් මිල ඉහළ යාම බරපතළ කරුණක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ ප්‍රතිචාරය ඉල්ලයි

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“ළමයි ෆේල් කරන පේපර් එකක්” – ගණිතය ප්‍රශ්න පත්‍රයේ වැරදි ගැන 81කේ අපේක්ෂකයා හඬ අවදියි

“ළමයි ෆේල් කරන පේපර් එකක්” – ගණිතය ප්‍රශ්න පත්‍රයේ වැරදි ගැන 81කේ අපේක්ෂකයා හඬ අවදියි

23 February 2026
හිමිකම සින්නක්කර ඔප්පු  බෙදාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි 27 වැනිදා අනුරාධපුරයේදී

හිමිකම සින්නක්කර ඔප්පු බෙදාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි 27 වැනිදා අනුරාධපුරයේදී

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved