• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ප්‍රහාරයට ලක්වූ ඉරාන ‘ඩෙනා’ නෞකාවේ සහයට ඉන්දීය නාවික හමුදාවත් එක්වෙයි

සෝදිසි මෙහෙයුම් වේගවත්

5 March 2026
in පුවත්, විදෙස්
ප්‍රහාරයට ලක්වූ ඉරාන ‘ඩෙනා’ නෞකාවේ සහයට ඉන්දීය නාවික හමුදාවත් එක්වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විශාඛාපට්නම් හි පැවැති ‘මිලාන්’ (MILAN) යුද අභ්‍යාසයට සහභාගී වී ආපසු යමින් සිටියදී ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකට ලක්වූ ඉරාන ‘ඩෙනා’ (IRIS Dena) නෞකාවේ සිටි පිරිස් මුදාගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාව සිය සහය ලබාදීම ආරම්භ කර තිබේ. ඉන්දීය නාවික හමුදා ප්‍රකාශනයකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයවන සෝදිසි සහ මුදාගැනීමේ (SAR) කටයුතු ශක්තිමත් කිරීම සඳහා බදාදා (04) පෙරවරු 10:00 ට පමන P8I වර්ගයේ දිගුදුර මුහුදු නිරීක්ෂණ යානයක් යොදවා ඇත. මීට අමතරව, ගුවනේ සිට මුහුදට දැමිය හැකි ජීවිතාරක්ෂක පාරු (Life rafts) සහිත තවත් ගුවන් යානයක් සීරුවෙන් තබා ඇති බව ද වාර්තා වේ.
මෙම මානුෂීය මෙහෙයුම සඳහා ‘INS තරංගිණී’ (INS Tarangini) නෞකාව දායක වී ඇති අතර, කොචින් වරායේ සිට ‘INS ඉක්ශාක්’ (INS Ikshak) නෞකාව ද අතුරුදන් වූ නාවිකයන් සෙවීම සඳහා එම මුහුදු සීමාවට පැමිණ තිබේ. පසුගිය මාර්තු 04 වැනිදා අලුයම කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC Colombo) වෙත ලැබුණු හදිසි පණිවිඩයකට අනුව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ. ප්‍රහාරයට ලක්වන අවස්ථාව වන විට ඉරාන නෞකාව ගාල්ලේ සිට නාවික සැතපුම් 20ක් බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් සෙවීම් සහ මුදාගැනීම් කලාපය තුළ ගමන් කරමින් තිබූ බව ඉන්දීය නාවික හමුදාව තහවුරු කළේය.
Post Views: 8
Previous Post

ටෙහෙරානයේ අසාදි ක්‍රීඩාංගණ සංකීර්ණයට අමෙරිකා-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක්

Next Post

බොරැල්ලේ ව්‍යාජ ඉඩම් ඔප්පු හැදූ නීතිඥවරියකට වසර 6ක සිරදඬුවම්

Editor TTV News

Editor TTV News

Next Post
බොරැල්ලේ ව්‍යාජ ඉඩම් ඔප්පු හැදූ නීතිඥවරියකට වසර 6ක සිරදඬුවම්

බොරැල්ලේ ව්‍යාජ ඉඩම් ඔප්පු හැදූ නීතිඥවරියකට වසර 6ක සිරදඬුවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබ ගන්නා සෑම පෙට්‍රල් ලීටරයකටම රු. 100ක් ආණ්ඩුව ගෙවනවා

ඔබ ගන්නා සෑම පෙට්‍රල් ලීටරයකටම රු. 100ක් ආණ්ඩුව ගෙවනවා

2 May 2026
පොහොට්ටුවේ  මැයි දින සර්ව රාත්‍රික පිරිත් දේශනය  මහින්ද සහ නාමල්ගේ සහභාගීත්වයෙන්  කැලණියේදී

පොහොට්ටුවේ මැයි දින සර්ව රාත්‍රික පිරිත් දේශනය මහින්ද සහ නාමල්ගේ සහභාගීත්වයෙන් කැලණියේදී

2 May 2026
බලාපොරොත්තු තියාගන්න සර්වජන බලය ඒකාන්තයෙන්ම  රටේ බලය ලබා ගන්නවා

බලාපොරොත්තු තියාගන්න සර්වජන බලය ඒකාන්තයෙන්ම රටේ බලය ලබා ගන්නවා

2 May 2026
බටහිර බෙංගාලයේ  මධ්‍යස්ථාන 15ක  හෙට යළි ඡන්දය පැවැත්වේ

බටහිර බෙංගාලයේ මධ්‍යස්ථාන 15ක හෙට යළි ඡන්දය පැවැත්වේ

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුන්බුන් විපක්ෂයට අපි අද  හොඳ උත්තරයක් දුන්නා

සුන්බුන් විපක්ෂයට අපි අද හොඳ උත්තරයක් දුන්නා

2 May 2026
දැන්වත් යන තැනකට වැඩක් කරගන්න එක හොඳයි

දැන්වත් යන තැනකට වැඩක් කරගන්න එක හොඳයි

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved