• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බොරැල්ලේ ව්‍යාජ ඉඩම් ඔප්පු හැදූ නීතිඥවරියකට වසර 6ක සිරදඬුවම්

5 March 2026
in දේශීය, පුවත්
බොරැල්ලේ ව්‍යාජ ඉඩම් ඔප්පු හැදූ නීතිඥවරියකට වසර 6ක සිරදඬුවම්
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter
බොරැල්ල ප්‍රදේශයේ ඉඩමකට අදාළව ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ චෝදනාවට වරදකාරිය වූ රේණුකා ප්‍රියදර්ශනී නැමති නීතිඥවරියකට වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (05) නියෝග කළාය. මීට වසර 16කට පෙර, එනම් 2010 ජනවාරි 22 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී මෙම ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවට පැමිණිල්ල විසින් සැකයකින් තොරව ඔප්පු කර ඇති බව විනිසුරුවරිය මෙහිදී ප්‍රකාශ කළාය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අධිචෝදනා පත්‍රයේ සඳහන් කරුණු දෙකකට වරදකාරිය වූ ඇයට, එක් චෝදනාවකට වසර 6 බැගින් වසර 12ක සිරදඬුවම් නියම කෙරිණි. කෙසේ වෙතත්, එම දඬුවම් කාලය එකවිට ගෙවී යන පරිදි (Concurrently) ක්‍රියාත්මක කළ යුතු බවට නියම කළ විනිසුරුවරිය, ඒ අනුව වසර 6ක කාලයක් සිරදඬුවම් විඳිය යුතු බවට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, වෘත්තීය මට්ටමේ පුද්ගලයන් මෙවැනි ජාවාරම්වලට සම්බන්ධ වීම බරපතළ කරුණක් බව අධිකරණ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
Post Views: 22
Previous Post

ප්‍රහාරයට ලක්වූ ඉරාන ‘ඩෙනා’ නෞකාවේ සහයට ඉන්දීය නාවික හමුදාවත් එක්වෙයි

Next Post

වන අලි මරණ වාර්තාගත ලෙස ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
වන අලි මරණ වාර්තාගත ලෙස ඉහළට

වන අලි මරණ වාර්තාගත ලෙස ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බොහෝ ක්‍රිප්ටෝ මුදල්  වංචාවන් බවට  ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

බොහෝ ක්‍රිප්ටෝ මුදල් වංචාවන් බවට ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

1 May 2026
2026 හජ් වන්දනා සමය ඇරඹේ

2026 හජ් වන්දනා සමය ඇරඹේ

1 May 2026
විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

1 May 2026
අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොහෝ ක්‍රිප්ටෝ මුදල්  වංචාවන් බවට  ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

බොහෝ ක්‍රිප්ටෝ මුදල් වංචාවන් බවට ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

1 May 2026
2026 හජ් වන්දනා සමය ඇරඹේ

2026 හජ් වන්දනා සමය ඇරඹේ

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved