• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකට එරෙහිව ඇමරිකාව යුක්‍රේනයේ සහය පතයි

සෙලෙන්ස්කිගෙන් කොන්දේසි සහිත එකඟතාවක්

6 March 2026
in පුවත්, විදෙස්
ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකට  එරෙහිව ඇමරිකාව යුක්‍රේනයේ  සහය පතයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ සිය මිත්‍ර රටවල් ඉරාන ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකානු රජය යුක්‍රේනයේ සහය ඉල්ලා ඇති බව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අනාවරණය කරනවා. ඉරාන ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳව මනා පළපුරුද්දක් ඇති යුක්‍රේන විශේෂඥයන්ගේ සහය ලබාදෙන ලෙස ඇමරිකානු පාර්ශවයෙන් ඉල්ලීම් ලැබී ඇති බවයි ඔහු පවසන්නේ.
යුක්‍රේන විශේෂඥයන් සහ අවශ්‍ය ආරක්ෂක මෙවලම් ලබාදීමට උපදෙස් දී ඇති බව පැවසූ සෙලෙන්ස්කි, මෙහිදී විශේෂ කොන්දේසියක් ද ඉදිරිපත් කර තිබෙනවා. එනම්, මෙම සහය ලබාදීම හරහා යුක්‍රේනයේ ආරක්ෂාවට බලපෑමක් නොවිය යුතු අතර කියෙව් (Kyiv) පාලනයට වාසිදායක රාජ්‍යතාන්ත්‍රික එකඟතාවන් ද ඇති විය යුතු බවයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඕනෑම රටකින් ලැබෙන සහයක් ලබාගැනීමට තමන් සූදානම් බවයි.
Post Views: 4
Previous Post

ඉරානයට එරෙහිව ගොඩබිම් ප්‍රහාරයකට

Next Post

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ක්‍රිස්ටි නෝම්ට නව තනතුරක්

Editor TTV News

Editor TTV News

Next Post
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්  ක්‍රිස්ටි නෝම්ට නව තනතුරක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ක්‍රිස්ටි නෝම්ට නව තනතුරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුව අලියා ගිලපු දිවුලක් වගේ

ආණ්ඩුව අලියා ගිලපු දිවුලක් වගේ

6 March 2026
සොහාරා බුහාරිගේ මන්ත්‍රී ධුරය  අහෝසි කිරීමට එරෙහි පෙත්සම  ලබන 13 වැනිදා කැඳවීමට  අභියාචනාධිකරණයෙන් නියෝග

සොහාරා බුහාරිගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහි පෙත්සම ලබන 13 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග

6 March 2026
විපක්ෂය කිව්ව ඉරාන නැවේ  ළමයි 300 දැන් ලොකු වෙලාද දන්නෑ

විපක්ෂය කිව්ව ඉරාන නැවේ ළමයි 300 දැන් ලොකු වෙලාද දන්නෑ

6 March 2026
දිවයින පුරා විශේෂ මෙහෙයුම්

දිවයින පුරා විශේෂ මෙහෙයුම්

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සොහාරා බුහාරිගේ මන්ත්‍රී ධුරය  අහෝසි කිරීමට එරෙහි පෙත්සම  ලබන 13 වැනිදා කැඳවීමට  අභියාචනාධිකරණයෙන් නියෝග

සොහාරා බුහාරිගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහි පෙත්සම ලබන 13 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග

6 March 2026
විපක්ෂය කිව්ව ඉරාන නැවේ  ළමයි 300 දැන් ලොකු වෙලාද දන්නෑ

විපක්ෂය කිව්ව ඉරාන නැවේ ළමයි 300 දැන් ලොකු වෙලාද දන්නෑ

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved