• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ක්‍රිස්ටි නෝම්ට නව තනතුරක්

දේශීය ආරක්ෂක ලේකම් ධුරයට ඔක්ලහෝමා සෙනෙට් සභිකයා

6 March 2026
in පුවත්, විදෙස්
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්  ක්‍රිස්ටි නෝම්ට නව තනතුරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට දේශීය ආරක්ෂක ලේකම් (DHS) ධුරය දැරූ ක්‍රිස්ටි නෝම්ව එම ධුරයෙන් ඉවත් කර, ඒ වෙනුවට ඔක්ලහෝමා ප්‍රාන්තයේ සෙනෙට් සභික මාර්ක්වේන් මුලින්ව පත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම මස අවසානයේදී ක්‍රිස්ටි නෝම් සිය ධුරයෙන් ඉවත් වන අතර, ඇයව “Shield of the Americas” නම් බටහිර අර්ධගෝලයේ නව ආරක්ෂක වැඩපිළිවෙළක විශේෂ නියෝජිතවරිය ලෙස පත් කරන බව ජනාධිපතිවරයා නිවේදනය කළා.
ඉකුත් වසරේ ට්‍රම්ප් පාලනය යටතේ වැඩ භාරගත් ක්‍රිස්ටි නෝම්, ඇමරිකානු සංක්‍රමණික විරෝධී වැඩපිළිවෙළේ ප්‍රබල චරිතයක් බවට පත් වුණා. විශේෂයෙන්ම බුලට්පෲෆ් ඇඳුම් කට්ටලවලින් සැරසී සංක්‍රමණිකයන් වැටලීමේ මෙහෙයුම්වලට සෘජුවම සහභාගී වෙමින් ඇය මාධ්‍ය අවධානය දිනාගත් අතර, ඇමරිකා-මෙක්සිකෝ දේශසීමාව වසා දැමීමේ ප්‍රතිපත්තිය වෙනුවෙන් ද පෙනී සිටියාය. කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනය තුළ ඇයගේ ආන්දෝලනාත්මක භූමිකාව මෙම තීරණයත් සමඟ වෙනස් මාවතකට යොමු වී තිබෙනවා.
Post Views: 5
Previous Post

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකට එරෙහිව ඇමරිකාව යුක්‍රේනයේ සහය පතයි

Next Post

Anthropic සමාගම සහ පෙන්ටගනය අතර නීතිමය සටනක්

Editor TTV News

Editor TTV News

Next Post
Anthropic සමාගම සහ  පෙන්ටගනය අතර නීතිමය සටනක්

Anthropic සමාගම සහ පෙන්ටගනය අතර නීතිමය සටනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අයථා සබඳතා සහ මූල්‍ය වංචා චෝදනා මත  ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ

අයථා සබඳතා සහ මූල්‍ය වංචා චෝදනා මත ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ

23 April 2026
තායිවාන ජනාධිපතිගේ  ගුවන් ගමන් අවසරය අවලංගු  කිරීමට චීනයෙන් බලපෑම්

තායිවාන ජනාධිපතිගේ ගුවන් ගමන් අවසරය අවලංගු කිරීමට චීනයෙන් බලපෑම්

23 April 2026
විදේශ ප්‍රේෂණ  ඩොලර් බිලියන 2.2 සීමාව ඉක්මවයි 26% ක වර්ධනයක්

විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 2.2 සීමාව ඉක්මවයි 26% ක වර්ධනයක්

23 April 2026
සිරකුටිය තුළදී පෑනකින් ඇන  සිරකරුවෙකු මරා දැමූ  ෆ්ලොරිඩා සිරකරුවෙකුට

සිරකුටිය තුළදී පෑනකින් ඇන සිරකරුවෙකු මරා දැමූ ෆ්ලොරිඩා සිරකරුවෙකුට

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාස තුනක නැවැත්වීමකින් පසු  රුසියානු තෙල් සැපයුම යළි ස්ලෝවැකියාවට

මාස තුනක නැවැත්වීමකින් පසු රුසියානු තෙල් සැපයුම යළි ස්ලෝවැකියාවට

23 April 2026
අයථා සබඳතා සහ මූල්‍ය වංචා චෝදනා මත  ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ

අයථා සබඳතා සහ මූල්‍ය වංචා චෝදනා මත ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved