• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මට දැන් කියන්න වෙලා තියෙන්නේ I am from Sundu කියලා -රාමනාදන් අර්චුනා

6 March 2026
in දේශීය, පුවත්
මට දැන් කියන්න වෙලා තියෙන්නේ I am from Sundu කියලා -රාමනාදන් අර්චුනා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
තමන් මෙම රටට ආදරය කරන බවත්, ජනාධිපතිවරයා විසින් මෙරට “හුණ්ඩුවක්” ලෙස හැඳින්වීම පිළිබඳව තමන් කනගාටු වන බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙහිදී දැක්වූ අදහස්වල සාරාංශය මෙසේය. දෙමළ භාෂාවෙන් හුණ්ඩුවට “සුණ්ඩු” (Sundu) යනුවෙන් පවසන බවත්, පාසල් යන අවධියේදී ඇතැම් රටවල් ගැන පැවසූ ආකාරයට දැන් තමන්ට “I am from Sundu” ලෙස පැවසීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය. රජය විසින් ආරම්භ කළ “Clean Sri Lanka” සහ “Rebuild Sri Lanka” වැනි වැඩසටහන් හුදෙක් වචනවලට පමණක් සීමා වී ඇති බවට ද ඔහු මෙහිදී විවේචනය කළේය.
විශේෂයෙන්ම මෙම හදිසි නීති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් රජයට එරෙහි මත මර්දනය කිරීමටත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කිරීමටත් ආණ්ඩුව සැරසෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. වෙනම රටක් පිළිබඳව අදහස් දැක්වුවද තමන් ශ්‍රී ලංකාවට ආදරය කරන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
Post Views: 10
Previous Post

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් මාර්තු 20 දක්වා යළි රිමාන්ඩ්

Next Post

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවලට ස්ථිර විසඳුම් ලබාදීමට රජය සූදානම් -හරිනි අමරසූරිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම ගැන  ට්‍රම්ප්ගෙන් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

9 April 2026
විදුලි වාහන නිසා විදුලි පද්ධතියට බාධා  වන බවට පැතිරෙන මත විද්‍යාත්මක පදනමක් නැති මිත්‍යා කථා බලශක්ති විශේෂඥ වෛද්‍ය විදුර රලපනාව

WWE හි සාර්ථකත්වයට  වැදගත් වන්නේ ශරීර ප්‍රමාණය නොව  දක්ෂතාවයයි  Triple H පවසයි

Chris Jericho සහ AEW අතර  නව ගිවිසුමක්  ඉදිරි කාලයෙත් AEW සමඟ  රැඳී සිටිනු ඇතැයි වාර්තා වේ

Recent News

ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීමෙන්  එම්පරර් පෙන්ගුවින් පැටවුන්  සමූහ වශයෙන් මියයයි

ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීමෙන් එම්පරර් පෙන්ගුවින් පැටවුන් සමූහ වශයෙන් මියයයි

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම්  කළ කුමන්ත්‍රණයක්

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

9 April 2026
අමෙරිකාව සමඟ සාකච්ඡා සඳහා යුරේනියම් සෙලවීම අත්‍යවශ්‍ය අයිතියක් බව  ඉරාන න්‍යෂ්ටික ප්‍රධානියා පවසයි

අමෙරිකාව සමඟ සාකච්ඡා සඳහා යුරේනියම් සෙලවීම අත්‍යවශ්‍ය අයිතියක් බව ඉරාන න්‍යෂ්ටික ප්‍රධානියා පවසයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved