• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජා-ඇල වැඩිහිටි නිවාසයකට ටී-56 ප්‍රහාරයක්

බටුවත්තේ චාමර'ගේ බිරිඳගේ නිවස ඉලක්ක කර වෙඩි ප්‍රහාර 23ක්

7 March 2026
in දේශීය, පුවත්
ජා-ඇල වැඩිහිටි නිවාසයකට ටී-56 ප්‍රහාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජා-ඇල පොලිස් වසමට අයත් වැලිගම්පිටිය, ශාන්ත ආනා පාරේ පිහිටි නිවසක් ඉලක්ක කර අද (07) අලුයම 1:25ට පමණ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බටුවත්තේ චාමර’ගේ බිරිඳට අයත් නිවසකට යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු ටී-56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර 23ක් එල්ල කර තිබේ. දැනට වැඩිහිටි නිවාසයක් ලෙස පවත්වාගෙන යනු ලබන මෙම නිවසට මෙන්ම අසල පිහිටි තවත් නිවාස දෙකකට ද මෙහිදී වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී මෙම වැඩිහිටි නිවාසය තුළ වැඩිහිටියන් 9 දෙනෙකු සහ සේවකයන් 4 දෙනෙකු සිට ඇතත්, වාසනාවකට මෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත. බටුවත්තේ චාමරගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය මේ වන විට ඩුබායි රාජ්‍යයේ පදිංචිව සිටින බැවින් ඇය මෙම නිවස රුපියල් 125,000ක මාසික කුලියකට මීට මාස දෙකකට පෙර බදු දී තිබුණි. මීට පෙර 2025 වසරේ දෙසැම්බර් 15 සහ 24 යන දිනවලදී ද මෙම නිවසම ඉලක්ක කර වෙඩි තැබීම් වාර්තා වී තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ජා-ඇල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 3
Previous Post

පොහොට්ටුව මෙවර මැයි රැලිය අත්හිටුවයි

Next Post

හදිසි නීතිය ජනතා මර්දනයට නොව පොදු ජන ආරක්ෂාවටයි

Editor TTV News

Editor TTV News

Next Post
හදිසි නීතිය ජනතා මර්දනයට නොව පොදු ජන ආරක්ෂාවටයි

හදිසි නීතිය ජනතා මර්දනයට නොව පොදු ජන ආරක්ෂාවටයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආර්නෝල්ඩ් ස්පෝර්ට්ස් ෆෙස්ටිවල්හිදී  රන්සිළු ජයතිලක රන් පදක්කමක් දිනාගනියි

ආර්නෝල්ඩ් ස්පෝර්ට්ස් ෆෙස්ටිවල්හිදී රන්සිළු ජයතිලක රන් පදක්කමක් දිනාගනියි

7 March 2026
සිඩ්නි නුවර වෙරළබඩ ප්‍රදේශවල  Fatbikes නිසා මහජනතාව දැඩි පීඩාවකට

සිඩ්නි නුවර වෙරළබඩ ප්‍රදේශවල Fatbikes නිසා මහජනතාව දැඩි පීඩාවකට

7 March 2026
2026 20-20 ලෝක කුසලාන  අවසන් සටන හෙට

2026 20-20 ලෝක කුසලාන අවසන් සටන හෙට

7 March 2026
ආනන්ද – නාලන්දා සීමිත ඕවර සටන ජයග්‍රහණය සඳහා ආනන්දයට  ලකුණු 262ක ඉලක්කයක්

ආනන්ද – නාලන්දා සීමිත ඕවර සටන ජයග්‍රහණය සඳහා ආනන්දයට ලකුණු 262ක ඉලක්කයක්

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිඩ්නි නුවර වෙරළබඩ ප්‍රදේශවල  Fatbikes නිසා මහජනතාව දැඩි පීඩාවකට

සිඩ්නි නුවර වෙරළබඩ ප්‍රදේශවල Fatbikes නිසා මහජනතාව දැඩි පීඩාවකට

7 March 2026
2026 20-20 ලෝක කුසලාන  අවසන් සටන හෙට

2026 20-20 ලෝක කුසලාන අවසන් සටන හෙට

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved