• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අවුරුද්දට අලුත් මාළු සහන මිලට ධීවර සංස්ථාවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක්

7 March 2026
in දේශීය, පුවත්
අලුත් අවුරුද්දට අලුත් මාළු සහන මිලට ධීවර සංස්ථාවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට සහනදායී මිලකට මත්ස්‍ය නිෂ්පාදන ලබාදීම සඳහා ධීවර සංස්ථාව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ. ‘අලුත් අවුරුද්දට අලුත් මාළු අලුත් මිලට’ යන තේමාව යටතේ කොප්පරා සහ සප්පරා වැනි මසුන් අඩු මිලට ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඊයේ (06) නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මීට අමතරව ධීවර සංස්ථාවේ සේවක සුබසාධනය වෙනුවෙන් ද වැදගත් තීරණ කිහිපයක් ගෙන ඇත. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ පාරිතෝෂික (Gratuity) දීමනා ගෙවීම කඩිනම් කිරීමටත්, මෑතකදී ලබා දුන් රුපියල් 10,000ක දිරි දීමනාව අඛණ්ඩව පවත්වාගෙන යාමටත් රජය තීරණය කර තිබේ.
ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය යටතේ ජපන් ආධාර මත ලැබෙන අධිශීතකරණ ට්‍රක් රථ ව්‍යාපෘතිය සහ රුපියල් මිලියන 86ක වියදමින් ඉදිකෙරෙන මෙට්‍රික් ටොන් 150ක නව අධිශීතනාගාරයේ කටයුතු ද කඩිනම් කිරීමට නියමිතය. ධීවර සංස්ථා සභාපති මොහොමඩ් නෞරාස් නසාර් මහතා සඳහන් කළේ, ඉදිරියේදී ත්‍රිරෝද රථ මගින් රට අභ්‍යන්තරයට මත්ස්‍ය නිෂ්පාදන බෙදා හැරීමේ ජාලයක් ද ආරම්භ කරන බවයි.
Post Views: 4
Previous Post

ඉරානයේ අබ්බාස් නගරය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

Next Post

ලංවිම යළිත් පාඩු ලබයි

Editor TTV News

Editor TTV News

Next Post
ලංවිම යළිත් පාඩු ලබයි

ලංවිම යළිත් පාඩු ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිඩ්නි නුවර වෙරළබඩ ප්‍රදේශවල  Fatbikes නිසා මහජනතාව දැඩි පීඩාවකට

සිඩ්නි නුවර වෙරළබඩ ප්‍රදේශවල Fatbikes නිසා මහජනතාව දැඩි පීඩාවකට

7 March 2026
2026 20-20 ලෝක කුසලාන  අවසන් සටන හෙට

2026 20-20 ලෝක කුසලාන අවසන් සටන හෙට

7 March 2026
ආනන්ද – නාලන්දා සීමිත ඕවර සටන ජයග්‍රහණය සඳහා ආනන්දයට  ලකුණු 262ක ඉලක්කයක්

ආනන්ද – නාලන්දා සීමිත ඕවර සටන ජයග්‍රහණය සඳහා ආනන්දයට ලකුණු 262ක ඉලක්කයක්

7 March 2026
චීන විදේශ ඇමති වන්ග් යී හෙට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි

චීන විදේශ ඇමති වන්ග් යී හෙට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන විදේශ ඇමති වන්ග් යී හෙට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි

චීන විදේශ ඇමති වන්ග් යී හෙට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි

7 March 2026
පර්ෆෙක්ට් ස්ටෝම් එකක් මැද රසල්ට පෙරමුණ නව නීති ගැන නොරිස්ගෙන් අප්‍රසාදය

පර්ෆෙක්ට් ස්ටෝම් එකක් මැද රසල්ට පෙරමුණ නව නීති ගැන නොරිස්ගෙන් අප්‍රසාදය

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved