• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් සහ බයිඩන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ ඉරාන සම්බන්ධතා සහිත පාකිස්ථානුවා වැරදිකරු වෙයි

7 March 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප් සහ බයිඩන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ ඉරාන සම්බන්ධතා සහිත පාකිස්ථානුවා වැරදිකරු වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබූ 47 හැවිරිදි පාකිස්ථාන ජාතිකයෙකු වන අසීෆ් මර්චන්ට් (Asif Merchant) නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයක් විසින් ඊයේ (06) වැරදිකරු ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඔහු ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති බවට ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
නඩු විභාගයේදී අනාවරණය වූ පරිදි, මර්චන්ට් 2024 අප්‍රේල් මාසයේදී ඇමෙරිකාවට පැමිණ ඇත්තේ දේශපාලන ඝාතන සිදු කිරීම සඳහා කුලී ඝාතකයන් බඳවා ගැනීමට සහ වැදගත් ලේඛන සොරකම් කිරීමටය. ඔහු ජූනි මාසයේදී ඝාතකයන් යැයි සිතා සාකච්ඡා පවත්වා ඇත්තේ ඇමෙරිකානු රහස් පරීක්ෂකයන් සමඟ වන අතර, ඔහු රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ටෙක්සාස්හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
අසීෆ් මර්චන්ට් අධිකරණය හමුවේ පාපොච්චාරණය කරමින් කියා සිටියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජෝ බයිඩන් සහ හිටපු එක්සත් ජාතීන්ගේ තානාපතිනි නිකී හේලි (Nikki Haley) සිය ඉලක්කයන් වූ බවයි. කෙසේ වෙතත්, තමා මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වූයේ ඉරානයේ සිටින තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවත්, අවසානයේ මෙම තොරතුරු ඇමෙරිකානු බලධාරීන්ට හෙළි කිරීමට තමා අදහස් කර සිටි බවත් ඔහු සිය ආරක්ෂාව වෙනුවෙන් ප්‍රකාශ කර ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වැරදිකරු වූ ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වීමට ඉඩ පවතී.
Post Views: 2
Previous Post

ලංවිම යළිත් පාඩු ලබයි

Next Post

රුසියානු බුද්ධි තොරතුරු ඉරානයට ලැබීම ගැන ඇමෙරිකාව බිය නොවන බව පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
රුසියානු බුද්ධි තොරතුරු ඉරානයට ලැබීම ගැන ඇමෙරිකාව බිය නොවන බව පවසයි

රුසියානු බුද්ධි තොරතුරු ඉරානයට ලැබීම ගැන ඇමෙරිකාව බිය නොවන බව පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්කිස්ස 87 වන සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේ පළමු දිනය නිම වෙයි

ගල්කිස්ස 87 වන සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේ පළමු දිනය නිම වෙයි

7 March 2026
නොරොච්චෝල අර්බුදය උග්‍ර වෙයි

නොරොච්චෝල අර්බුදය උග්‍ර වෙයි

7 March 2026
නොදන්නා නැව් අසලට යන්න එපා

නොදන්නා නැව් අසලට යන්න එපා

7 March 2026
ඉරානයෙන් ඇමෙරිකානු ආරක්ෂක පවුරට මාරක පහරක්: ඩොලර් මිලියන 300ක THAAD රේඩාර් පද්ධතියක් විනාශයි

ඉරානයෙන් ඇමෙරිකානු ආරක්ෂක පවුරට මාරක පහරක්: ඩොලර් මිලියන 300ක THAAD රේඩාර් පද්ධතියක් විනාශයි

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්ස 87 වන සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේ පළමු දිනය නිම වෙයි

ගල්කිස්ස 87 වන සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේ පළමු දිනය නිම වෙයි

7 March 2026
නොරොච්චෝල අර්බුදය උග්‍ර වෙයි

නොරොච්චෝල අර්බුදය උග්‍ර වෙයි

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved