• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හමුවේ මෙරට තෙල් මිල ඉහළ දැමීමට සිදු වූ බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති පවසයි

10 March 2026
in පුවත්, විදෙස්
ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හමුවේ මෙරට තෙල් මිල ඉහළ දැමීමට සිදු වූ බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ  සභාපති පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීමට සිදුවූ බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේය. මාර්තු 09 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ මෙම මිල වැඩිවීමේදී ඩීසල් මිල 100% කින් සහ පෙට්‍රල් මිල 70% කින් පමණ ඉහළ ගොස් ඇති බවත්, මෙය ලෝකයේ අනෙකුත් රටවල් මුහුණ දෙන තත්ත්වයට සාපේක්ෂව කළමනාකරණය කරගත් අගයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඕස්ට්‍රේලියාව වැනි රටවල පවා තෙල් මිල 70% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. “අපි කලින් කිව්වා ප්‍රමාණවත් තෙල් තොග තියෙනවා කියලා. ඒ වෙලාවේ අපි එහෙම කිව්වේ එන්න නියමිතව තිබුණු නැව් සහ පවතින තොග ගණනය කරලයි. නමුත් යුද්ධය හිතුවට වඩා කල් යාම සහ පාවිච්චි කරන බෝම්බ වර්ගය පවා තෙල් මිල කෙරෙහි බලපෑම නිසා හෙට දවසේ මිල ගැන අනාවැකි කියන්න බැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
ජනතාව පසුගිය දිනවල කලබලයට පත්ව තෙල් රැස් කිරීම (Panic buying) නිසා මාසය මැද වන තෙක් පාවිච්චි කිරීමට තිබූ තෙල් තොග ඉක්මනින් අවසන් වූ බවත්, දැන් නිකුත් කෙරෙන්නේ වැඩි මිලට ආනයනය කළ තෙල් බවත් ඔහු සඳහන් කළේය. අගෝස්තු මාසය දක්වා අවශ්‍ය තෙල් සැපයුම සැලසුම් කර ඇති නමුත් ප්‍රධානම ගැටලුව පවතින්නේ මිල සම්බන්ධයෙන් බව ඔහු අවධාරණය කළේය.
මෙම බැරෑරුම් අවස්ථාවේදී අනවශ්‍ය ගමන් බිමන් සීමා කරමින් තෙල් පරිභෝජනය අවම කරගන්නා ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. “අත්‍යවශ්‍ය ගමන් විතරක් යන්න. අපි හැමෝම සාමූහිකව මේකට මුහුණ දෙන්න ඕන. පෝලිම් වල ඉඳලා තෙල් එකතු කරගත්තේ නැත්නම් මේ මාසේ අවසන් වෙනකම් තෙල් පාවිච්චි කරන්න තිබුණා. අපේ වාසනාවට සැපයුම මේ පැත්තට තිබුණේ නැත්නම් තෙලුත් නැති වෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 0
Previous Post

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් මෙරට රැඳී සිටින විදේශිකයන්ට වීසා සහන

Next Post

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ චීන වැසියන් 10,000කට වැඩි පිරිසක් යළි මව් රටට ගෙන්වා ගනී

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ  චීන වැසියන් 10,000කට වැඩි පිරිසක්  යළි මව් රටට ගෙන්වා ගනී

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ චීන වැසියන් 10,000කට වැඩි පිරිසක් යළි මව් රටට ගෙන්වා ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

10 March 2026
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

10 March 2026
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ගුවන් ගාස්තු ඉහළට

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ගුවන් ගාස්තු ඉහළට

10 March 2026
නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාවේ 120 වසරක අභිමානවත් ගමන්මග සමරයි

නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාවේ 120 වසරක අභිමානවත් ගමන්මග සමරයි

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

10 March 2026
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved