• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ චීන වැසියන් 10,000කට වැඩි පිරිසක් යළි මව් රටට ගෙන්වා ගනී

10 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ  චීන වැසියන් 10,000කට වැඩි පිරිසක්  යළි මව් රටට ගෙන්වා ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් අතරමංව සිටි චීන ජාතිකයන් 10,000කට අධික පිරිසක් ආරක්ෂිතව යළි ගෙන්වා ගැනීමට චීන රජය පියවර ගෙන තිබේ. ගුවන් සීමා වැසී යාම සහ වාණිජ ගුවන් ගමන් අත්හිටුවීම හමුවේ වුවද එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය සහ සෞදි අරාබිය වැනි රටවල සිටි සිය වැසියන් මෙලෙස විශේෂ මෙහෙයුමක් මඟින් ගෙන්වා ගැනීමට චීන විදේශ අමාත්‍යාංශය කටයුතු කර ඇත. මීට අමතරව පසුගිය සතිය වන විට ඉරානයේ සිටි චීන ජාතිකයන් 3,000කට වැඩි පිරිසක් ද ඉවත් කර ගැනීමට කටයුතු කර තිබූ අතර එයාර් චයිනා සහ චයිනා සදර්න් එයාර්ලයින්ස් වැනි ප්‍රධාන ගුවන් සේවා මඟින් සිය ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීමට ද චීන බලධාරීන් පියවර ගෙන තිබේ. අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින චීනය වහාම සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස ද අවධාරණය කර සිටියි.

Post Views: 8
Previous Post

ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හමුවේ මෙරට තෙල් මිල ඉහළ දැමීමට සිදු වූ බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති පවසයි

Next Post

‘ආලෝකවර්ෂා 360’ ධනිත් ශ්‍රී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තැබූ ඓතිහාසික සංගීත සලකුණ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved