• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍ය විජිත හේරත් ඉන්දියාවේ ORF සභාපති සමඟ විශේෂ සාකච්ඡාවක

10 March 2026
in දේශීය, පුවත්
අමාත්‍ය විජිත හේරත් ඉන්දියාවේ  ORF සභාපති සමඟ විශේෂ සාකච්ඡාවක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ පැවැත්වෙන RAISINA සංවාදයට (Raisina Dialogue) සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දියාවේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන Observer Research Foundation (ORF) හි සභාපති සන්ජෝයි ජෝෂි (Sunjoy Joshi) මහතා අතර විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දූෂණයෙන් තොර නව පාලනයක් බිහි වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වන බවයි. විශේෂයෙන්ම පහසු බදු ක්‍රමයක් හඳුන්වා දීම, කටයුතු කඩිනම් කිරීමේ තනි කවුළු (Single Window) ක්‍රමය සහ නව ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත වැනි ක්‍රියාමාර්ග හරහා දේශීය හා විදේශීය ආයෝජකයන්ට නිදහස්ව සහ සාධාරණ අන්දමින් ආයෝජනය කළ හැකි සුරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇති බව ද හෙතෙම අවධාරණය කළේය. මෙම නව ප්‍රතිසංස්කරණ මඟින් ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Post Views: 2
Previous Post

LankaPropertyWeb වෙතින් ‘Apartment Finder’ හඳුන්වා දෙයි

Next Post

ආපදා හේතුවෙන් හානියට පත් තේ, පොල් සහ රබර් වගාවන් නැවත ඇරඹීමට රජයෙන් මූල්‍ය සහන

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගල් අඟුරු පාඩුව පියවා ගන්න ජනතාව පිට තෙල් බර පටවනවා

ගල් අඟුරු පාඩුව පියවා ගන්න ජනතාව පිට තෙල් බර පටවනවා

10 March 2026
රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ගුවන් ගාස්තු ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල් අඟුරු පාඩුව පියවා ගන්න ජනතාව පිට තෙල් බර පටවනවා

ගල් අඟුරු පාඩුව පියවා ගන්න ජනතාව පිට තෙල් බර පටවනවා

10 March 2026
රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved