• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආපදා හේතුවෙන් හානියට පත් තේ, පොල් සහ රබර් වගාවන් නැවත ඇරඹීමට රජයෙන් මූල්‍ය සහන

10 March 2026
in දේශීය, පුවත්
ආපදා හේතුවෙන් හානියට පත් තේ, පොල් සහ රබර් වගාවන් නැවත  ඇරඹීමට රජයෙන් මූල්‍ය සහන
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

2025 නොවැම්බර් මාසයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් ප්‍රධාන අපනයන භෝග නැවත වගා කිරීම සඳහා ගොවීන් වෙත මූල්‍ය සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව හානියට පත් පොල් වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 750,000/- ක් ද, තේ වගාව සඳහා රුපියල් 500,000/- ක් ද සහ රබර් වගාව සඳහා රුපියල් 400,000/- ක් දක්වා උපරිම මූල්‍ය සහන ලබා දීමට පියවර ගෙන ඇත. මීට පෙර එළවළු, පළතුරු සහ සුළු අපනයන භෝග වන ගම්මිරිස්, කෝපි සහ කරඳමුංගු වැනි වගාවන් සඳහා ලබා දුන් සහනවලට අමතරව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම නව සහන මාලාව හඳුන්වා දී තිබේ. මහා භාණ්ඩාගාරය හරහා මෙම ප්‍රතිපාදන වෙන් කර ඇති අතර එමඟින් අපේක්ෂා කරන්නේ ආපදාවෙන් පීඩාවට පත් ගොවීන්ගේ ජීවනෝපාය නඟා සිටුවීම සහ රටේ අපනයන ආදායම සුරක්ෂිත කිරීමයි.

Post Views: 15
Previous Post

අමාත්‍ය විජිත හේරත් ඉන්දියාවේ ORF සභාපති සමඟ විශේෂ සාකච්ඡාවක

Next Post

මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වූ විදේශිකයින්ට ගාස්තු රහිතව දින 14ක වීසා සහන

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වූ විදේශිකයින්ට ගාස්තු රහිතව දින 14ක වීසා සහන

මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වූ විදේශිකයින්ට ගාස්තු රහිතව දින 14ක වීසා සහන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

25 August 2026
රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

25 August 2026
කොළඹට හා ගම්පහට ජල කැපුවේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් ජලයට රසායනික අපද්‍රව්‍ය මුදාහැරීම නිසා!

කොළඹට හා ගම්පහට ජල කැපුවේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් ජලයට රසායනික අපද්‍රව්‍ය මුදාහැරීම නිසා!

25 August 2026
මේක විහිළුවක් නෙවෙයි!

මේක විහිළුවක් නෙවෙයි!

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

25 August 2026
රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved