• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වූ විදේශිකයින්ට ගාස්තු රහිතව දින 14ක වීසා සහන

10 March 2026
in දේශීය, පුවත්, විදෙස්
මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වූ විදේශිකයින්ට ගාස්තු රහිතව දින 14ක වීසා සහන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරටින් පිටව යාමට නොහැකිව සිටින විදේශිකයන් වෙනුවෙන් විශේෂ වීසා සහනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට මැදපෙරදිග බලා පිටත් වීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු වීම නිසා තමන්ගේ වීසා කාලය අවසන් වීමට පෙර මෙරටින් බැහැර වීමට නොහැකි වූ විදේශිකයන් සඳහා කිසිදු ගාස්තුවකින් තොරව දින 14ක කාලයක් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට මෙහිදී අනුමැතිය හිමි විය. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවේ ප්‍රධාන අරමුණ වන්නේ අදාළ මගීන්ට විකල්ප ගමන් විධිවිධාන සකස් කර ගන්නා තෙක් ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි. මෙම සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය ගත් මෙම තීරණය මැදපෙරදිග කලාපීය අර්බුදය හමුවේ මෙරට සංචාරකයන් සහ විදේශිකයන් පත්ව ඇති අපහසුතාව අවම කිරීමට ගත් මානුෂීය පියවරක් ලෙස සැලකේ.

Post Views: 2
Previous Post

ආපදා හේතුවෙන් හානියට පත් තේ, පොල් සහ රබර් වගාවන් නැවත ඇරඹීමට රජයෙන් මූල්‍ය සහන

Next Post

2026-2028 සංචාරක සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 2,667ක දැවැන්ත ව්‍යාපෘතියකට අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Her Glow හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් වෙතින් ලෝක කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සැමරුමක්

Her Glow හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් වෙතින් ලෝක කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සැමරුමක්

10 March 2026
ගල් අඟුරු පාඩුව පියවා ගන්න ජනතාව පිට තෙල් බර පටවනවා

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Her Glow හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් වෙතින් ලෝක කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සැමරුමක්

Her Glow හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් වෙතින් ලෝක කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සැමරුමක්

10 March 2026
ගල් අඟුරු පාඩුව පියවා ගන්න ජනතාව පිට තෙල් බර පටවනවා

ගල් අඟුරු පාඩුව පියවා ගන්න ජනතාව පිට තෙල් බර පටවනවා

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved