• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ

10 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයේ ප්‍රධානතම තර්ජනය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගැනේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් නිකුත් කරන ලද 2024/25 ජාතික අවදානම් තක්සේරුවට (NRA) අනුව මෙරට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පවතින ප්‍රබලතම තර්ජනය මත්ද්‍රව්‍ය ජාවාරම බව තහවුරු වී තිබේ. රජයේ ආයතන 86ක සහ විද්වතුන් 200කගේ දායකත්වයෙන් සිදුකළ මෙම තක්සේරුවට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම හරහා සිදුවන මුදල් විශුද්ධිකරණ තර්ජනය මීට පෙර පැවති මධ්‍යම-ඉහළ මට්ටමේ සිට ඉහළ (High) මට්ටම දක්වා වර්ධනය වී ඇති බව සඳහන් වේ. මුදල් විශුද්ධිකරණයට අමතරව ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමේ අවදානම ද මධ්‍යම-ඉහළ මට්ටම දක්වා ඉහළ ගොස් ඇති අතර අන්තවාදී සහ බෙදුම්වාදී ජාලයන්ගෙන් එල්ල වන තර්ජන මෙන්ම ඩිජිටල් රැඩිකල්කරණය සහ අවිධිමත් මූල්‍ය මාර්ග භාවිතය මෙයට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත් මෙරට අල්ලස් සහ දූෂණය සම්බන්ධ තර්ජනය මධ්‍යම-ඉහළ මට්ටමේ සිට මධ්‍යම (Medium) මට්ටම දක්වා පහත වැටී ඇති අතර දූෂණ සංජානන දර්ශකයේ (CPI) ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු ප්‍රමාණය 32 සිට 35 දක්වා ඉහළ යාම මෙහි විශේෂත්වයකි. මෙම වාර්තාව මගින් හඳුනාගත් තර්ජන මැඩලීම සඳහා ප්‍රධාන නිර්දේශ 15ක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව 2026-2030 කාලසීමාව සඳහා වන නව ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමට නියමිතය. විශේෂයෙන්ම බැංකු සහ මූල්‍ය නොවන ව්‍යාපාරික අංශ (DNFBP) සිය ආයතනික අවදානම් තක්සේරුවලදී මෙම නව සොයාගැනීම් සැලකිල්ලට ගත යුතු බව මූල්‍ය බුද්ධි ඒකකය අවධාරණය කරයි. මීට අමතරව සමූලඝාතක අවි ව්‍යාප්තියට අරමුදල් සැපයීම (PF) පිළිබඳ පළමු ජාතික තක්සේරුව ද මෙවර සිදුකර ඇති අතර එහි අවදානම මධ්‍යම මට්ටමේ පවතින බව සඳහන් වේ.
Post Views: 12
Previous Post

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ගුවන් ගාස්තු ඉහළට

Next Post

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තලපති විජේ හෙට  තමිල්නාඩු මහ ඇමති ලෙස  දිවුරුම් දීමට සූදානම්

තලපති විජේ හෙට තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දීමට සූදානම්

6 May 2026
පිළිකා රෝගීන් සඳහා වන  පුනරුත්ථාපන සේවා පිළිබඳ  විශේෂ දැනුවත් කිරීම

පිළිකා රෝගීන් සඳහා වන පුනරුත්ථාපන සේවා පිළිබඳ විශේෂ දැනුවත් කිරීම

6 May 2026
අද දින ඇමරිකානු ඩොලරයේ  විනිමය අනුපාතිකයේ  සුළු ඉහළ යෑමක්

අද දින ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාතිකයේ සුළු ඉහළ යෑමක්

6 May 2026
ආණ්ඩුවේ හැසිරීම  අපට සැකයි

ආණ්ඩුවේ හැසිරීම අපට සැකයි

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ  සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ  ලක්ෂ තුනකට ආසන්න මුදලක් කොල්ලකයි

ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ ලක්ෂ තුනකට ආසන්න මුදලක් කොල්ලකයි

6 May 2026
තලපති විජේ හෙට  තමිල්නාඩු මහ ඇමති ලෙස  දිවුරුම් දීමට සූදානම්

තලපති විජේ හෙට තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දීමට සූදානම්

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved