• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු තෙල් අවශ්‍යතාවය වෙනුවෙන් රුසියානු සම්බාධක ලිහිල් කිරීමට අමෙරිකාවෙන් සූදානමක්

11 March 2026
in පුවත්, විදෙස්
ඉන්දියානු තෙල් අවශ්‍යතාවය වෙනුවෙන්  රුසියානු සම්බාධක ලිහිල් කිරීමට  අමෙරිකාවෙන් සූදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සහ අමෙරිකා-ඉශ්‍රායල හවුල්කාරීත්වය අතර හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා රුසියානු තෙල් මත පනවා ඇති සම්බාධක තවදුරටත් ලිහිල් කිරීමට අමෙරිකානු රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පසුගිය සඳුදා (09) පැවති දුරකථන සාකච්ඡාවකින් පසු මෙම තීරණය පිළිබඳ ඉඟි පළ වූ අතර සම්බාධක ලිහිල් කිරීම කාලය සහ විෂය පථය අනුව ඉතා සීමිත වනු ඇති බව අමෙරිකාව අවධාරණය කර තිබේ.
දැනටමත් මුහුදේ පවතින රුසියානු තෙල් නෞකා ඉන්දියාවට ආනයනය කිරීම සඳහා අමෙරිකාව අප්‍රේල් 03 වනදා දක්වා වලංගු විශේෂ අවසරයක් ලබා දී ඇත. G7 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවකදී අමෙරිකාව පවසා ඇත්තේ මෙම සහනය හරහා රුසියාවට විශාල ආදායමක් ලැබීමට ඉඩ නොදෙන නමුත් ගෝලීය තෙල් මිල ස්ථාවර කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි. හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය අඩාල වීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල බැරලයක් ඩොලර් 120 දක්වා ඉහළ ගිය අතර අමෙරිකාවේ මෙම නව නිවේදනයත් සමඟ මිල ගණන් යම් මට්ටමකට පහත වැටී තිබේ.
Post Views: 2
Previous Post

මුදල් විශුද්ධිකරණය පිළිබඳ නඩුව

Next Post

බාලවයස්කාර දැරියකට ලිපි යැවූ බවට එල්ල වන චෝදනා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  වැසි සහ මීදුම් සහිත කාලගුණයක් උෂ්ණත්වය ද ඉහළට

කාබුල් නුවරට පකිස්ථානයෙන්  එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මියගොස්  ඇති බව ඇෆ්ගන් පොලිසිය පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved