• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේදී විවෘත කෙරේ

12 March 2026
in දේශීය, පුවත්
සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ  අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය  ශ්‍රී ලංකාවේදී විවෘත කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංගමයේ (IORA) මූලධර්ම කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම විදහා දක්වමින්, 2026 අයෝරා දිනය සැමරීම සහ සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීම පසුගිය මාර්තු 11 වනදා සිදු විය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කළ මෙම උත්සවය විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
“අයෝරා ජීවන තත්ත්වය නංවාලයි” (IORA Enhances Livelihoods) යන 2026 වසරේ තේමාව යටතේ පැවති මෙම සැමරුමේදී, සාගර පාලනය සහ පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් කලාපීය සහයෝගීතාවයේ ඇති වැදගත්කම අවධාරණය කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අලුතින් විවෘත කරන ලද විශිෂ්ටතා මධ්‍යස්ථානය, ඉන්දියානු සාගර කලාපය පුරා පර්යේෂණ, දැනුම හුවමාරුව සහ ශක්‍යතා සංවර්ධනය සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ඇති බවයි. මෙය විද්‍යාව පාදක කරගත් සාගර පාලනයකට සහය වීම සඳහා ගත් වැදගත් සන්ධිස්ථානයකි.
අයෝරා මහලේකම් සංජීව් රන්ජන් මහතා ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සිය සුබපැතුම් එක් කළ අතර, බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී. කලාපීය සාගර ගැටලු පිළිබඳ සංවාදය ඉදිරියට ගෙන යාම සඳහා වෙබ් සම්මන්ත්‍රණ මාලාවක් ද මෙහිදී ආරම්භ කෙරුණු අතර, අයෝරා සාමාජික රටවල දූත මණ්ඩල ප්‍රධානීන් ඇතුළු දෙස් විදෙස් පාර්ශ්වකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 6
Previous Post

2027 අයවැය යෝජනා සකස් කිරීම ඇරඹෙයි

Next Post

නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 10 දෙනෙකුට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
නව තානාපතිවරුන් සහ  මහකොමසාරිස්වරුන් 10 දෙනෙකුට  පාර්ලිමේන්තු අනුමැතිය  හිමිවෙයි

නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 10 දෙනෙකුට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් යළි නඩු

6 May 2026
දූෂිත සහ අලස රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට රජය සූදානම් නැත

දූෂිත සහ අලස රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට රජය සූදානම් නැත

6 May 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ  සියලු කොටස් මිල දර්ශකය  ඒකක 155.47කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 155.47කින් ඉහළට

6 May 2026
තලපති විජේ වෙත  ජීවන් තොන්ඩමන්ගෙන්  සුබ පැතුම් සහ විශේෂ ඉල්ලීමක්

තලපති විජේ වෙත ජීවන් තොන්ඩමන්ගෙන් සුබ පැතුම් සහ විශේෂ ඉල්ලීමක්

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් යළි නඩු

6 May 2026
දූෂිත සහ අලස රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට රජය සූදානම් නැත

දූෂිත සහ අලස රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට රජය සූදානම් නැත

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved