රජයේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම ද අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව .
සුපිරි ඩීසල්: රුපියල් 572
ඔක්ටේන් 95 පෙට්‍රල්: රුපියල් 487
ඔක්ටේන් 92 පෙට්‍රල්: රුපියල් 398
ලෝක වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය සහ මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ මෙරට බලශක්ති ක්ෂේත්‍රය ද දැඩි පීඩනයකට ලක්ව ඇති බව වාර්තා වේ.














