• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයට එරෙහි යුද්ධයට එක්වන්නැයි ඊශ්‍රායල අගමැතිගෙන් ලෝක නායකයන්ට ඇරයුම්

22 March 2026
in පුවත්, විදෙස්
ඉරානයට එරෙහි යුද්ධයට  එක්වන්නැයි ඊශ්‍රායල අගමැතිගෙන්  ලෝක නායකයන්ට ඇරයුම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය ආරම්භ කර ඇති යුද්ධයට සහාය දෙන ලෙස ලෝක නායකයන්ගෙන් අද (22) විශේෂ ඉල්ලීමක් කළේය. ඇතැම් රටවල් මේ වන විටත් සහය දීමට සූදානමින් සිටින බව පැවසූ ඔහු, ජාත්‍යන්තර ප්‍රජාව මීට වඩා පුළුල් ලෙස මෙම මැදිහත් විය යුතු බව අවධාරණය කළේය. ඉරානය සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගන්නා බවට චෝදනා කළ අග්‍රාමාත්‍යවරයා, යුරෝපයට පවා දිගු දුර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් ඉරානය සතු බව ද එහිදී ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, නෙතන්යාහුගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය රජය සඳහන් කළේ ඉරානය යුරෝපය ඉලක්ක කරන බවට හෝ එවැනි හැකියාවක් පවතින බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. මැදපෙරදිග කලාපයේ පවතින මෙම උණුසුම් යුද වාතාවරණය හමුවේ ලෝක නායකයින් අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, ඉරානයට එරෙහිව ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමට ඊශ්‍රායලය දරන උත්සාහය මේ වන විට දැඩි අවධානයට ලක්ව තිබේ.
Post Views: 5
Previous Post

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

Next Post

බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ට්‍රම්ප් සහ ඉරානය එකිනෙකාට අනතුරු අඟවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පෞද්ගලික බස් රථයකදී  කාන්තාවකට අතවර කළ  කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට

15 May 2026
ලක්මාල්ගේ බෙල්ල කපාගෙන ගිහින්  පිළිරුව උඩින් තිබ්බේ  මගේ මල්ලිව මරපු වෛරයටයි

2026 පළමු කාර්තුව තුළ  ඊමේල් තොරතුරු සොරකම් කිරීමේ ප්‍රහාර බිලියන 8.3ක් QR කේත ප්‍රහාර 146%කින් ඉහළට

AI Agents ඉලක්ක කරගත්  නව සංවර්ධන මෙවලම්  Red Hat සමාගම හඳුන්වා දෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෞද්ගලික බස් රථයකදී  කාන්තාවකට අතවර කළ  කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට

පෞද්ගලික බස් රථයකදී කාන්තාවකට අතවර කළ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට

15 May 2026
ලක්මාල්ගේ බෙල්ල කපාගෙන ගිහින්  පිළිරුව උඩින් තිබ්බේ  මගේ මල්ලිව මරපු වෛරයටයි

ලක්මාල්ගේ බෙල්ල කපාගෙන ගිහින් පිළිරුව උඩින් තිබ්බේ මගේ මල්ලිව මරපු වෛරයටයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved