• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහියංගනය මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

24 March 2026
in දේශීය, පුවත්
මහියංගනය මූලික රෝහල  සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි තෙවන විශාලතම රෝහල වන මහියංගනය මූලික රෝහල, රේඛීය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාව ද හිමිව ඇති අතර, මෙම පියවර හරහා රෝහල තුළ තෘතීයික මට්ටමේ උසස් සෞඛ්‍ය සත්කාරක සේවාවන් ස්ථාපිත කිරීමට අපේක්ෂිතය. දැනට ඌව පළාත් සභාව යටතේ පාලනය වන මෙම ‘ඒ’ කාණ්ඩයේ රෝහල, අවට දිස්ත්‍රික්ක 6ක විසිරී සිටින ලක්ෂ 5කට අධික ජනතාවකට සිය සේවාවන් සපයනු ලබයි.
මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් රෝහල් ගොඩනැගිලිවලට මෙන්ම වෛද්‍ය සහ වෛද්‍ය නොවන උපකරණවලට ද දැඩි හානි සිදු වූ අතර, එමගින් සායනික සේවාවන් සැපයීමේදී විශාල බාධාවන් මතු විය. දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය සේවා ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය වන මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඌව පළාත් සභාවට දැඩි අභියෝගයක් වී තිබීම හේතුවෙන්, රජය මෙම තීරණය ගෙන ඇත. මධ්‍යම රජය යටතට රෝහල පවරා ගැනීමත් සමඟ නවීන පහසුකම් සහිත ගොඩනැගිලි සහ උපකරණ කඩිනමින් ලබා දීමටත්, කලාපයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීමටත් මින් ඉදිරියට හැකියාව ලැබෙනු ඇත.
Post Views: 1
Previous Post

ඇමෙරිකා-ඉරාන යුද අර්බුදයේ ප්‍රධාන මැදිහත්කරු ලෙස පාකිස්ථානය කරළියට

Next Post

හෙට දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

හෙට දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

24 March 2026
මහියංගනය මූලික රෝහල  සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

මහියංගනය මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

24 March 2026
ඇමෙරිකා-ඉරාන යුද අර්බුදයේ  ප්‍රධාන මැදිහත්කරු ලෙස පාකිස්ථානය කරළියට

ඇමෙරිකා-ඉරාන යුද අර්බුදයේ ප්‍රධාන මැදිහත්කරු ලෙස පාකිස්ථානය කරළියට

24 March 2026
දශක පහකට පසු මිනිසා  යළිත් සඳ බලා Artemis II ඓතිහාසික  මෙහෙයුම ඇරඹේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

24 March 2026
මහියංගනය මූලික රෝහල  සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

මහියංගනය මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved