• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉරාන නෞකා ගැටලුව ගැන කරුණු අධ්‍යයනය කර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා

රවී කරුණානායක

26 March 2026
in දේශීය, පුවත්
ඉරාන නෞකා ගැටලුව ගැන  කරුණු අධ්‍යයනය කර පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශයක් කරනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මතභේදයට තුඩු දී ඇති ඉරාන නෞකා මෙරටට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු සොයා බැලීමෙන් අනතුරුව තමා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (26) ප්‍රකාශ කළේය. හිටපු විදේශ අමාත්‍යවරයෙකු ද වන ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවතින තොරතුරු පරස්පර විරෝධී බැවින් නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කළේ ඉරාන නෞකාවල සුහද සංචාරයක් සඳහා වූ ඉල්ලීමට ශ්‍රී ලංකාව එකඟ නොවූ බව වුවද, කොළඹ සිටින ඉරාන තානාපතිවරයා පවසන්නේ ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් ආරාධනයක් ලැබී තිබූ බව යැයි මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පවතින මෙම අපැහැදිලි තත්ත්වය හමුවේ සැබෑ කරුණු විමර්ශනය කර කඩිනමින් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

Goldfish මත්ස්‍යයෙකු මෙහෙයවූ මෝටර් රථයක් ගිනස් වාර්තාවක් තබයි

Next Post

ස්පාඤ්ඤ සංගීතය ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා මැඩ්රිඩ් රජයෙන් නව ආයතනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

මෙරට අපනයන ආදායම ඉහළට

මෙරට අපනයන ආදායම ඉහළට

26 March 2026
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව  පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ  දැවැන්ත වර්ජනයක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved