• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද්ධය හමුවේ ලොවම බලශක්ති අර්බුදයක සිටියදී ජර්මනියේ හරිත ගම්මානයක් ස්වයංපෝෂිත වෙයි

27 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද්ධය හමුවේ  ලොවම බලශක්ති අර්බුදයක සිටියදී  ජර්මනියේ හරිත ගම්මානයක් ස්වයංපෝෂිත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බලශක්ති මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, ජර්මනියේ එක් කුඩා ගම්මානයක් සිය ස්වයංපෝෂිත පුනර්ජනනීය බලශක්ති පද්ධතිය හරහා එම අර්බුදයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.
බර්ලින් නුවරට නිරිත දෙසින් පිහිටි 130ක පමණ ජනගහනයක් සහිත ෆෙල්ඩ්හයිම් (Feldheim) ගම්මානය, 2010 වසරේ සිටම බලශක්තියෙන් ස්වයංපෝෂිත වූවකි. සුළං ටර්බයින, සූර්ය පැනල සහ ජෛව වායුව (Biogas) මගින් ක්‍රියාත්මක වන තමන්ගේම විදුලි සහ තාප ජාලයක් මෙම ගම්මානය සතුය. “ලෝකයේ අනෙක් රටවල කුමක් සිදු වුවද, අපගේ විදුලි පහන් දැල්වීම පිළිබඳව අපට ගැටලුවක් නැත,” යනුවෙන් එහි හිටපු නගරාධිපති මයිකල් ක්නේප් (Michael Knape) පවසා තිබේ.
ෆොසිල ඉන්ධන සහ න්‍යෂ්ටික බලශක්තියෙන් බැහැරව ජර්මනිය දියත් කර ඇති බලශක්ති සංක්‍රාන්ති ව්‍යාපෘතියට (Energy transition) මෙම ගම්මානය ලෝකයටම කදිම ආදර්ශයක් සපයයි. තවද, ජර්මනියේ සමස්ත සූර්ය බලශක්ති උත්පාදනය ද පසුගියදා ගිගාවොට් 47.8ක වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති බව ද සඳහන් වේ.
Post Views: 3
Previous Post

පවතින වියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය වාර්තාගත ලෙස ඉහළට

Next Post

අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් රස කැවිලි මිල ඉහළ නොදමන බවට සහතිකයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බැංගලෝරයේ මෘදුකාංග ඉංජිනේරු යුවළක්  සියදිවි හානිකර ගනී

31 March 2026
මාර්තු මාසයේ උද්ධමනය  2.2% දක්වා ඉහළට

මාර්තු මාසයේ උද්ධමනය 2.2% දක්වා ඉහළට

31 March 2026
අසරණ සහ අවදානමට ලක්වූ  දරුවන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබා දෙන අර්ථ වැඩසටහනේ ප්‍රතිලාභීන්  තෝරන ක්‍රමය එළිදැක්වෙයි

ඉෂාරා සෙව්වන්දි පිළිබඳ විමර්ශන  කඩිනම් කර පූර්ණ වාර්තාවක් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියෝග

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අසරණ සහ අවදානමට ලක්වූ  දරුවන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබා දෙන අර්ථ වැඩසටහනේ ප්‍රතිලාභීන්  තෝරන ක්‍රමය එළිදැක්වෙයි

අසරණ සහ අවදානමට ලක්වූ දරුවන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබා දෙන අර්ථ වැඩසටහනේ ප්‍රතිලාභීන් තෝරන ක්‍රමය එළිදැක්වෙයි

31 March 2026
ඉෂාරා සෙව්වන්දි පිළිබඳ විමර්ශන  කඩිනම් කර පූර්ණ වාර්තාවක් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියෝග

ඉෂාරා සෙව්වන්දි පිළිබඳ විමර්ශන කඩිනම් කර පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved