• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය හේතුවෙන් තායිවානයට එල්ල විය හැකි චීන ආක්‍රමණයේ අවදානම ඉහළ යයිද

27 March 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධය හේතුවෙන්  තායිවානයට එල්ල විය හැකි  චීන ආක්‍රමණයේ අවදානම ඉහළ යයිද
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යුක්රේනය සහ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ චීනය විසින් තායිවානය ආක්‍රමණය කිරීමේ අවදානම පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වී තිබේ. ඇමෙරිකානු බුද්ධි අංශ විසින් නිකුත් කරන ලද වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාවට (Annual Threat Assessment) අනුව චීන නායක ෂී ජින්පින්ග් 2027 වසර වන විට තායිවානය ආක්‍රමණය කිරීමට සූදානම් වන ලෙස සිය සන්නද්ධ හමුදාවලට නියෝග කර ඇතත්, වර්තමානය වන විට එවැනි ක්ෂණික සැලසුමක් නොමැති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, 2028 වසර වන විට චීනයේ නව යුද නායකත්වය පත් වී අවසන් වීමට නියමිත අතර එම වසරේ පැවැත්වෙන තායිවාන ජනාධිපතිවරණය චීනයේ වඩාත් ආක්‍රමණශීලී ප්‍රවේශයකට හේතු විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මැදපෙරදිග පවතින ඉරාන – ඇමෙරිකානු යුද්ධය හේතුවෙන් ඇමෙරිකානු අවධානය සහ යුද ශක්තිය එම කලාපයට යොමු වී පවතින බැවින් එය චීනයට තායිවානය සම්බන්ධයෙන් සිය බලය පෙන්වීමට ලැබෙන අවස්ථාවක් ලෙස ද ඇතැම් පාර්ශව සලකනු ලබයි.
ඇමෙරිකාව සහ තායිවානය මේ වන විටත් මෙවැනි ප්‍රහාරයකට මුහුණ දීම සඳහා ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරමින් සිය ආරක්ෂක විධිවිධාන තර කරමින් සිටින බව වාර්තා වේ. ගෝලීය වශයෙන් පවතින මෙම යුදමය වාතාවරණයන් එකිනෙකට සම්බන්ධ වී පවතින බැවින් තායිවාන සමුද්‍ර සන්ධියේ පවතින සාමය ඉදිරි වසර කිහිපය තුළ තීරණාත්මක වනු ඇත.
Post Views: 3
Previous Post

කර්මාන්තකරුවන්ට අඛණ්ඩව ඉන්ධන සැපයීම සඳහා රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

Next Post

කියුබානු සහයෝගිතා සංචාරයේදී සුඛෝපභෝගී හෝටල් සහ විලාසිතා භාවිත කිරීම නිසා හසන් පයිකර්ව දැඩි විවේචනයට ලක්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටිබෙටයේ රික්ටර් මාපකයේ ඒකක                                                                                                                                                                                     හතරයි දශම තුනක                                                                                                                                                                                 ප්‍රබලත්වයෙන් යුත්                                                                                                                                                                                                                                                   භූකම්පනයක්

ටිබෙටයේ රික්ටර් මාපකයේ ඒකක හතරයි දශම තුනක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක්

29 March 2026
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයෙන් අඩකට ආසන්න පිරිසක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වෙති

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයෙන් අඩකට ආසන්න පිරිසක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වෙති

29 March 2026
36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

29 March 2026
ඉරානයේ ඉහළම ආගමික නායකයෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ඝාතනය කෙරේ

ඉරානයේ ඉහළම ආගමික නායකයෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ඝාතනය කෙරේ

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයෙන් අඩකට ආසන්න පිරිසක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වෙති

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයෙන් අඩකට ආසන්න පිරිසක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වෙති

29 March 2026
36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved