• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කර්මාන්තකරුවන්ට අඛණ්ඩව ඉන්ධන සැපයීම සඳහා රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

27 March 2026
in දේශීය, පුවත්
කර්මාන්තකරුවන්ට අඛණ්ඩව ඉන්ධන  සැපයීම සඳහා රජයෙන්  විශේෂ වැඩපිළිවෙළක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ඉදිකිරීම්, නිෂ්පාදන, අපනයන සහ සේවා ඇතුළු සියලුම ක්ෂේත්‍රවල කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන කිසිදු බාධාවකින් තොරව ලබාදීම සඳහා රජය විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කරයි. අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, කර්මාන්ත පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහය ලබාදීමට රජය කැපවී සිටින බවයි.
වාර්තා වන දත්තවලට අනුව, 2026 මාර්තු 16 වනදා සිට මේ දක්වා ක්ෂේත්‍ර 20කට අයත් කර්මාන්තකරුවන් 2,846 දෙනෙකු සිය ඉන්ධන අවශ්‍යතා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇති අතර, ඉන් ඉල්ලීම් 2,551ක් සඳහා නිර්දේශ ලබා දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත යොමු කර තිබේ. විශේෂයෙන්ම ලීටර් 400ට වඩා අඩුවෙන් ඉන්ධන අවශ්‍ය වන සුළු පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුමැතිය මත තමන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හලෙන් අවශ්‍ය තොග ලබාගැනීමට පහසුකම් සලසා ඇත.
කර්මාන්තකරුවන්ට මුහුණ දීමට සිදුවන ඉන්ධන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ එක්ව අමාත්‍යාංශය නිරන්තරයෙන් කටයුතු කරන බව ද ලේකම්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය. මෙම වැඩපිළිවෙළ හරහා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත්, අපනයන ආදායම සුරක්ෂිත කිරීමටත් රජය අපේක්ෂා කරයි.
Post Views: 7
Previous Post

බලශක්ති අරපිරිමැස්ම පිළිබඳ කරන ඉල්ලීම් ප්‍රායෝගික ක්‍රියාවෙන් ද ඔප්පු කළ යුතුයි

Next Post

ඉරාන යුද්ධය හේතුවෙන් තායිවානයට එල්ල විය හැකි චීන ආක්‍රමණයේ අවදානම ඉහළ යයිද

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගය අවසන්

29 April 2026
වියට්නාම ජනාධිපති  ටෝ ලාම් මහතා ලබන මස 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

ඩොලර් ලක්ෂ 25ක මුදල් වංචාව ගැන ප්‍රශ්න කිරීමට මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති  30 වැනිදා පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවයි

ධාවනය වූ ත්‍රීරෝද රථයේ  රෝදයක් ගැලවී ගොස්  ලොරියක ගැටෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගය අවසන්

රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන්

29 April 2026
වියට්නාම ජනාධිපති  ටෝ ලාම් මහතා ලබන මස 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා ලබන මස 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved