• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකා ඉතිහාසයේ වැඩිම ණය වාරිකයක් ගෙවූ වසර 2025 බවට අනාවරණය වෙයි

27 March 2026
in දේශීය, පුවත්
ලංකා ඉතිහාසයේ වැඩිම  ණය වාරිකයක් ගෙවූ වසර  2025 බවට අනාවරණය වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ණය මුදලක් ගෙවූ වසර ලෙස 2025 වර්ෂය වාර්තා වන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කරයි. කුරුණෑගලදී පැවැති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, බොහෝ පිරිස් 2028 වසරේදී වැඩිම ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති බව පැවසුවද, රජය 2025 වසර තුළදී ඩොලර් මිලියන 3,900ක දැවැන්ත ණය වාරිකයක් ගෙවීමට පියවර ගෙන ඇති බවයි. සසඳා බැලීමේදී 2028 වසරේදී ගෙවීමට ඇත්තේ ඩොලර් මිලියන 3.2ක් වැනි සුළු මුදලක් බව ද ඔහු සඳහන් කළේය.
ණය ගෙවීමට අමතරව, 2025 වසරේදී වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 2,100ත් 2,200ත් අතර මුදලක් වැය කර තිබියදීත්, ඩොලර් මිලියන 1,700ක මූල්‍ය අතිරික්තයක් වාර්තා කිරීමට රජය සමත්ව තිබේ. මෙම සාර්ථකත්වය අත්කරගෙන ඇත්තේ එම වසරේ උපයා ගත් ඩොලර් මිලියන 29,300ක සමස්ත ආදායමෙන් වැය කර ඇත්තේ ඩොලර් මිලියන 27,600ක් පමණක් වීම නිසා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. රජයේ ක්‍රමවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් මෙවැනි අභියෝගාත්මක ණය වාරික ගෙවීමට හැකි වූ බව මෙහිදී අවධාරණය කෙරිණි.
Post Views: 2
Previous Post

ඉරාන යුද්ධයෙන් ඇමෙරිකානු හමුදාවට අතිවිශාල දේපළ හානියක්

Next Post

AI මතයට නිතර එකඟ වීම නිසා පරිශීලකයන්ගේ තීරණ ගැනීමේ හැකියාව අවදානමකට ලක්විය හැකි බව පර්යේෂකයන් පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

මඩකලපුවේ රන් භාණ්ඩ  කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ  සිද්ධියේ තීරණාත්මක  තොරතුරු රැසක් හෙළිවෙයි

සාගර තාක්ෂණික සහයෝගීතාව  වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය  අතර නව සබඳතාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved