• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයිනේ ප්‍රධාන ජලාශවල වත්මන් ජල මට්ටම් පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

27 March 2026
in දේශීය, පුවත්
දිවයිනේ ප්‍රධාන ජලාශවල  වත්මන් ජල මට්ටම් පිළිබඳ  වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්  පැහැදිලි කිරීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ප්‍රධාන ජලාශවල පවතින ජල ධාරිතාව සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නවතම දත්ත වාර්තාවක් නිකුත් කර තිබේ. ඒ අනුව දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73ක සමස්ත ජල පරිමාව මේ වන විට සියයට 76.47ක මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජලාශ 05ක සියයට 95.62ක ඉහළම ජල ප්‍රතිශතයක් වාර්තා වන අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 07ක සියයට 94.93ක ජල ධාරිතාවක් පවතියි. මීට අමතරව මහනුවර (සියයට 92.47), අනුරාධපුර (සියයට 92.01) සහ මඩකලපුව (සියයට 91.03) යන දිස්ත්‍රික්කවල ද ජල මට්ටම් සියයට 90 ඉක්මවා පවතින බව වාර්තා වේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජලාශ 4ක සියයට 86.55ක් ද, මොනරාගල දිස්ත්‍රික්කයේ ජලාශ 3ක සියයට 80.17ක් ද ජල පරිමාවක් පවතියි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජලාශ 10ක සියයට 76.45ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 10ක සියයට 75.14ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ජලාශ දෙකක සියයට 72.25ක ජල මට්ටමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 09ක සියයට 61.84ක ධාරිතාවක් පවතින අතර, මන්නාරම දිස්ත්‍රික්කයේ ජලාශ 4ක එය සියයට 59.97කි. දිවයිනේ අඩුම ජල ප්‍රතිශතය වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එහි ජලාශ දෙකක පවතින්නේ සියයට 55.98ක ජල මට්ටමකි.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වුවද බොහෝ දිස්ත්‍රික්කවල ජලාශ සතුටුදායක මට්ටමක පවතින බව මෙම දත්ත මගින් තහවුරු වේ.
Post Views: 2
Previous Post

සමූපකාර දෙසතියට සමගාමීව නවීකරණ වැඩපිළිවෙළ වවුනියාවෙන් ඇරඹෙයි

Next Post

මහ පාරේ නොහික්මුණු ලෙස රිය පදවන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

Editor TTV News

Editor TTV News

Next Post

මහ පාරේ නොහික්මුණු ලෙස රිය පදවන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
ලවර්ස් ලීප් දිය ඇල්ලේ  සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක්  ප්‍රපාතයකට ඇද වැටෙයි

ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට ඇද වැටෙයි

27 March 2026
බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved