• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැබ් රථ අනතුරින් අවුරුදු 12 ක පාසල් සිසුවෙකු මරුට ..

6 July 2023
in දේශීය

පලෙයි, මහනුවර යාපනය මාර්ගයේ වන්නන්කේණි හන්දිය අසලදී ඊයේ (05) පස්වරුවේදී මාර්ගයේ ගමන් කල කැබ් රථයක් ඊට විරුද්ධ දෙසින් පැමිණි පාපැදියක ගැටී පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය දරුවා වයස අවුරුදු 12 ක් වු පලෙයි ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. කැබ් රථය හා ගැටුණු තුවාල ලැබු පාපැදිකරු පලෙයි රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අනතුරින් පසු කැබ් රථයේ පලාගොස් ඇති අතර පසුව පලෙයි පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සැකකාර රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 8
Previous Post

බැංකු ණය පොලී අනුපාතය තවදුරටත් පහලට – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Next Post

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ජනපති හමු වෙයි

editor

editor

Next Post

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ජනපති හමු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved